කොල්ල නේ කුලී ගෙදර සල්ලි දෙන්න දෙන්න අම්මා උගේ ගෙදරට ගියා සතියක් තිස්සේ උගේ ගෙදර වහලා තිබ්බේ. මිදුලේ ඉදලා කතා කලාම උන් එලියට ඇවිල්ලා කිව්වා Covid කියලා ගෙදර මිනිහට, ගෑනිට නෑ කිව්වා. ලගට ගියේම නෑ අම්මා දුරින් ඉදලා කතා කරලා අත දික් කරලා දුන්න සල්ලි ඊට පස්සේ සුටුස් ගාලා හැරුණා උන්ගේ ගෙදර ඇතුලට ගියේ නෑ අම්මා සර්ජිකල් මාර්කස් දාලා හිටියේ අම්මා, මම හිටියේ පාරට වෙලා
විනාඩි 10 අඩු කාලයකදී ගෙදර ආවා, ගෙදරට ඇවිල්ලා සාමාන්‍ය දෙයක් වගේ කියන්න ගත්තා අම්මා උන්ට Covid තිබ්බා කියලා මට පට්ට තද උණා ගිහින් නාගෙන එන්න කිව්වා ඊට පස්සේ මමත් නෑවා.
කලින් එන්නත් දෙකයි , බුස්ටරේ ගහලා ඉන්නේ අපි, අර ගෙදර උන්නම් ගැහුවේ නෑ කියලා පට්ට Up එකේ හිටියේ උන්ට දැන් සැප ඇති.
Covid තියෙනවා කියලා අඩුම දැන්වීමක් දාලා තිබ්බේ නෑ ගෙදර , ගෙදර උනුත් එළියේ හිටියේ බය කරන්න කිව්වා ද දන්නේ නෑ කිසි ලෙඩක් තිබ්බේ නෑ උන්ට ඇදුම ලෙඩේ තියෙනවා Covid හදුනා නම් ඔහොම ඉන්න බෑ උන්ට අනිත් එක.
අවුලක් වෙයිද මචන්ලා ?
covid ආපු දවසේ ඉදලා හොදටම පරිසන් උණා , පොදු ප්‍රවාහනය භාවිතා කරේම නෑ Three Wheel වල ගියේ ආවේ ෆේස් shild දාලා , කොන්ඩේ කැපුවේ අම්මට කියලා සෙනග ඉන්න තැන් වලට ගියේම නෑ කුලී ගෙදර උන් නිසා තමා වැරදුනේ ඊලග පාර Account Number එකක් ඉල්ලගෙන සල්ලි දාලා දෙන්න ඕනේ උන්ට.