covid මී පැණි බේත් හොර වෙදා කඩපු නීති !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අල්ලපිය ඕකාව පොලීසියෙන් :D !

    veda.png
     
    • Like
    Reactions: hasithayad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මෙතන හැමනි හැමනි ඉන්නේ කිබෝඩ් විරයෙක් වගේ එක්කො ගිහිං පොලිසියේ ඇන්ට්‍රි එකක් දාපං...නැත්නම් ෆේසුබුක් ලයිව් ඇවිත් පොඩි නාට්‍යයක් රගපං. මෙතන ඇවිත් ගැලරියට ආතල් දෙනව ..වැඩ නැද්ද හුත්තො
     
    • Love
    Reactions: elajani

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචං... දැන් රටේ තියෙන තත්ත්වෙ අනුව කොරෝනාවට බෙහෙතක් හදපු එක නේද අපි බලන්න ඕනි කාරණේ?? එහෙම නැතුව හදපු එකා කම්මල්කාරයෙක්ද වෙදෙක්ද පොලිස්කාරයෙක්ද කියන කාරණේ නෙවෙයි නේද?? මේ කියන්නාවූ බෙහෙත සාර්ථකද නැද්ද කියන එක පවතින නිර්ණායක අනුව තීරණය කරාවි නේද? මම නම් හිතන්නෙ හදපු එකාගෙ වංසෙ හොයන්නෙ නැතුව බේත වැඩද නැද්ද කියල හොයාගන්න එකයි වැදගත් කියලා...
     
    එතකොට කැළණිය විශ්ව විද්‍යාලයෙන් හොයාගෙන trial කොරල 100%ක් සාර්ථක වුණ අගමැතිවත් දැනුවත් කොරපු බේත ? ඇයි ඒකට කුඩම්මාගේ සැලකිල්ල ?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    t55.png

    කොනකපාපු අප්පු කලබල උනාට කොරන්න්ට දෙයක් නෑ. වැඩේ රජයෙන්ම බාර අරන් ඉවරයි. :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    View attachment 104611

    කොනකපාපු අප්පු කලබල උනාට කොරන්න්ට දෙයක් නෑ. වැඩේ රජයෙන්ම බාර අරන් ඉවරයි. :D :D
    ඇයි වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේතට ඔහොම සහය නොදෙන්නේ ? ඇයි හොර වෙදෙක්ගේ බේතක් ම බදාගෙන ඉන්නෙ ?