නෑ - දේවාල කාරයෙක් - කාලි වරමක් තියෙන කෙනෙක්.Betha hadapu eka Ayurveda Doc kenek neweida e kiyanne?
Hapo oya waram karayo nam thani boruwa geniyanne. Balamuko thawa sathi dekak wage. Yaksha waramakin hari kamak na wade hariyanawanam.නෑ - දේවාල කාරයෙක් - කාලි වරමක් තියෙන කෙනෙක්.
derana ekka tarahakatada? nathnam me miniha niyama wedek nowana nisada?ගොඩක් උන් මෙයාට බනින්නේ දෙරණෙන් උඩට ගත්ත නිසා
කවුද බන් දන්නේ රැල්ලට නොයා හිටියම ඉවරයිderana ekka tarahakatada? nathnam me miniha niyama wedek nowana nisada?
එතකොට කැළණිය විශ්ව විද්‍යාලයෙන් හොයාගෙන trial කොරල 100%ක් සාර්ථක වුණ අගමැතිවත් දැනුවත් කොරපු බේත ? ඇයි ඒකට කුඩම්මාගේ සැලකිල්ල ?මචං... දැන් රටේ තියෙන තත්ත්වෙ අනුව කොරෝනාවට බෙහෙතක් හදපු එක නේද අපි බලන්න ඕනි කාරණේ?? එහෙම නැතුව හදපු එකා කම්මල්කාරයෙක්ද වෙදෙක්ද පොලිස්කාරයෙක්ද කියන කාරණේ නෙවෙයි නේද?? මේ කියන්නාවූ බෙහෙත සාර්ථකද නැද්ද කියන එක පවතින නිර්ණායක අනුව තීරණය කරාවි නේද? මම නම් හිතන්නෙ හදපු එකාගෙ වංසෙ හොයන්නෙ නැතුව බේත වැඩද නැද්ද කියල හොයාගන්න එකයි වැදගත් කියලා...
කලින් එක පාරක් මාව ignore කොරනවාය කියල කිව්වා මතකයිතෝ ඉග්නෝර්ඩ්!
- meme post එකකදි 
ඇයි වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේතට ඔහොම සහය නොදෙන්නේ ? ඇයි හොර වෙදෙක්ගේ බේතක් ම බදාගෙන ඉන්නෙ ?