කෝ ඉතින් ඒ බෙහෙත ලෙඩ්ඩුන්ට දීල සාර්තක උන රිපොර්ට්? කයිවාරු ගහන හැම එකාටම අනුග්‍රහය දෙන්න බෑනෙ. රිසල්ට්ස් එක්ක එන්න කියන්නඇයි වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේතට ඔහොම සහය නොදෙන්නේ ? ඇයි හොර වෙදෙක්ගේ බේතක් ම බදාගෙන ඉන්නෙ ?
කෝ ඉතින් ඒ බෙහෙත ලෙඩ්ඩුන්ට දීල සාර්තක උන රිපොර්ට්? කයිවාරු ගහන හැම එකාටම අනුග්‍රහය දෙන්න බෑනෙ. රිසල්ට්ස් එක්ක එන්න කියන්නඇයි වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේතට ඔහොම සහය නොදෙන්නේ ? ඇයි හොර වෙදෙක්ගේ බේතක් ම බදාගෙන ඉන්නෙ ?
කලින් එහෙම test කොරපු බේතක් තියෙද්දි - ඇයි මේ හොර වෙදෙක්ගේ බේතක් බදාගෙන ඉන්නේ ?awankawa test karala behetha hariyawanam echcharai. anith gonparat ekakwath wadak na
කෝ ඉතින් ඒ බෙහෙත ලෙඩ්ඩුන්ට දීල සාර්තක උන රිපොර්ට්? කයිවාරු ගහන හැම එකාටම අනුග්‍රහය දෙන්න බෑනෙ. රිසල්ට්ස් එක්ක එන්න කියන්නකලින් එහෙම test කොරපු බේතක් තියෙද්දි - ඇයි මේ හොර වෙදෙක්ගේ බේතක් බදාගෙන ඉන්නේ ?
ඒවා අගමැතිට දීපු උත්සවේ ෆොටෝ පවා මම මගේ පරණ නූලක දාල ඇති - ඒකෙ වට්ටෝරුවත් මම දැම්ම මේකේ - තෝ කොහෙද හිටියේ ඒවා පේන්නෙ නැති වෙන්න ?කෝ ඉතින් ඒ බෙහෙත ලෙඩ්ඩුන්ට දීල සාර්තක උන රිපොර්ට්? කයිවාරු ගහන හැම එකාටම අනුග්‍රහය දෙන්න බෑනෙ. රිසල්ට්ස් එක්ක එන්න කියන්න![]()
![]()
wedata hora kiyanna ai ikman wennee. kalin eka hari meka hari mokak hari. dan me welawe awankawa results pennana puluwannam echhcarai wenna one.කලින් එහෙම test කොරපු බේතක් තියෙද්දි - ඇයි මේ හොර වෙදෙක්ගේ බේතක් බදාගෙන ඉන්නේ ?
රිපොර්ට් කෝ. රිපොර්ට්. සනීප වුන එක ලෙඩෙකුගෙ නම කියපන් බලන්න.ඒවා අගමැතිට දීපු උත්සවේ ෆොටෝ පවා මම මගේ පරණ නූලක දාල ඇති - ඒකෙ වට්ටෝරුවත් මම දැම්ම මේකේ - තෝ කොහෙද හිටියේ ඒවා පේන්නෙ නැති වෙන්න ?
හොර වෙදා කියන්නේ - උඩ දාල තියෙන නීති ඔක්කොම කඩල නිසා - දඩුවම් ලැබෙන වරදක් - ඔයාගෙ තියරියෙ හැටියට කුඩු මුදලාලි කෙනෙක්ටත් සමාගම් වාර්තා ප්‍රතිපල පෙන්නල බේරෙන්න පුළුවන් - මොන විහිළුද අප්පා ඕවාwedata hora kiyanna ai ikman wennee. kalin eka hari meka hari mokak hari. dan me welawe awankawa results pennana puluwannam echhcarai wenna one.

සත්බාවයෙන් කොරල තියෙන්නෙ. රජයෙන් දඩුවම් නොලැබේ.හොර වෙදා කියන්නේ - උඩ දාල තියෙන නීති ඔක්කොම කඩල නිසා - දඩුවම් ලැබෙන වරදක් - ඔයාගෙ තියරියෙ හැටියට කුඩු මුදලාලි කෙනෙක්ටත් සමාගම් වාර්තා ප්‍රතිපල පෙන්නල බේරෙන්න පුළුවන් - මොන විහිළුද අප්පා ඕවා![]()

සත්බාවයෙන් කොරල තියෙන්නෙ. රජයෙන් දඩුවම් නොලැබේ.
රජයේ පූර්ණ සහය හිමිවේ.

ලෝකෙම හොයන බෙහෙත හෙලයෙක් සොයා ගනී.![]()
ආයුර්වේද සභාවෙන් නඩු දැම්මොත් ඒවා වානා - ගස් තමයි![]()
ඒ උඹේ නිතිය අනුවආයුර්වේද / දේෂීය වෛද්‍ය ඇමතිගේ පූර්ණ අනුග්‍රහය. නඩු නැත.
මිනිස් ජීවිත් බේරා ගැනීමට දඩුවම් නැත![]()
![]()
(හරියට සිංහල ලියාගන්නත් බෑ මහ ලොකු හෙළයාට
)නීතියට වඩා මිනිස් ජීවිත වටිනවනෙ.ඒ උඹේ නිතිය අනුව(හරියට සිංහල ලියාගන්නත් බෑ මහ ලොකු හෙළයාට
![]()
)
මේකෙ ලියන්න බෑ අප්පුවො. ටයිප් කරන්න ඕනෙ. ඉතින් වරදිනවනෙ. 

එහෙනම් මුලින් දෙන්න තිබ්බෙ වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේත නේ - එහෙනම් මේ වෙනකොට ජීවිත කීයක් බේරිලාද ?නීතියට වඩා මිනිස් ජීවිත වටිනවනෙ.මේකෙ ලියන්න බෑ අප්පුවො. ටයිප් කරන්න ඕනෙ. ඉතින් වරදිනවනෙ.
![]()
ඇයි ඒ උබෙ බාප්පද? බාප්පට කියපම් මහන්ත්ත්ව කම පැත්තක තියල ප්‍රතිඵල පෙන්නන්න කියල මුලින්ම. රිසල්ට් එක්ක එන්න. රිසල්ට්ස්.එහෙනම් මුලින් දෙන්න තිබ්බෙ වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේත නේ - එහෙනම් මේ වෙනකොට ජීවිත කීයක් බේරිලාද ?
ඇයි ඒ ගැන කිව්වෙ කලින්ඇයි ඒ උබෙ බාප්පද? බාප්පට කියපම් මහන්ත්ත්ව කම පැත්තක තියල ප්‍රතිඵල පෙන්නන්න කියල මුලින්ම. රිසල්ට් එක්ක එන්න. රිසල්ට්ස්.![]()
![]()
අමතක වුණාද ? 
කැඩ්මියම් නෙවෙයි ආසනික්othana prash nathiyanwa. ara profissor pattamak thiyan buwek inne, anduwe beheth hadanna. U ekale kiwwa dewiwaru kiwwa kiyala, rajarata kindney case ekata water wala Cadmium thiyhanwa kiyala.
Ita sathi 2kata kalin MRI eken release karala thibbe cadmium gana.
Kohomath behethak ohoma balanna ba.
Oke hama point ekama test karala balanna one.
Bayiyonta athal ithin.
me rate weddu hiitiye oya suddage neethi enna kalin ban, weda aththanam kiyanne , results thiyenwanam wenna ona echcharai. u liyapadinchida nadda magul oneda yako marenna parana adina ekekwa beraganna. magulak katha karannathuwa wadak balaganinහොර වෙදා කියන්නේ - උඩ දාල තියෙන නීති ඔක්කොම කඩල නිසා - දඩුවම් ලැබෙන වරදක් - ඔයාගෙ තියරියෙ හැටියට කුඩු මුදලාලි කෙනෙක්ටත් සමාගම් වාර්තා ප්‍රතිපල පෙන්නල බේරෙන්න පුළුවන් - මොන විහිළුද අප්පා ඕවා![]()