covid මී පැණි බේත් හොර වෙදා කඩපු නීති !

VAT70

Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඇයි වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේතට ඔහොම සහය නොදෙන්නේ ? ඇයි හොර වෙදෙක්ගේ බේතක් ම බදාගෙන ඉන්නෙ ?
    කෝ ඉතින් ඒ බෙහෙත ලෙඩ්ඩුන්ට දීල සාර්තක උන රිපොර්ට්? කයිවාරු ගහන හැම එකාටම අනුග්‍රහය දෙන්න බෑනෙ. රිසල්ට්ස් එක්ක එන්න කියන්න :D :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    කලින් එහෙම test කොරපු බේතක් තියෙද්දි - ඇයි මේ හොර වෙදෙක්ගේ බේතක් බදාගෙන ඉන්නේ ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113

    ඒවා අගමැතිට දීපු උත්සවේ ෆොටෝ පවා මම මගේ පරණ නූලක දාල ඇති - ඒකෙ වට්ටෝරුවත් මම දැම්ම මේකේ - තෝ කොහෙද හිටියේ ඒවා පේන්නෙ නැති වෙන්න ?
     
    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47

    wedata hora kiyanna ai ikman wennee. kalin eka hari meka hari mokak hari. dan me welawe awankawa results pennana puluwannam echhcarai wenna one.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඒවා අගමැතිට දීපු උත්සවේ ෆොටෝ පවා මම මගේ පරණ නූලක දාල ඇති - ඒකෙ වට්ටෝරුවත් මම දැම්ම මේකේ - තෝ කොහෙද හිටියේ ඒවා පේන්නෙ නැති වෙන්න ?
    රිපොර්ට් කෝ. රිපොර්ට්. සනීප වුන එක ලෙඩෙකුගෙ නම කියපන් බලන්න.
    කොරෝනා නෙගෙටිව් වෙච්ච. :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    wedata hora kiyanna ai ikman wennee. kalin eka hari meka hari mokak hari. dan me welawe awankawa results pennana puluwannam echhcarai wenna one.
    හොර වෙදා කියන්නේ - උඩ දාල තියෙන නීති ඔක්කොම කඩල නිසා - දඩුවම් ලැබෙන වරදක් - ඔයාගෙ තියරියෙ හැටියට කුඩු මුදලාලි කෙනෙක්ටත් සමාගම් වාර්තා ප්‍රතිපල පෙන්නල බේරෙන්න පුළුවන් - මොන විහිළුද අප්පා ඕවා :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    හොර වෙදා කියන්නේ - උඩ දාල තියෙන නීති ඔක්කොම කඩල නිසා - දඩුවම් ලැබෙන වරදක් - ඔයාගෙ තියරියෙ හැටියට කුඩු මුදලාලි කෙනෙක්ටත් සමාගම් වාර්තා ප්‍රතිපල පෙන්නල බේරෙන්න පුළුවන් - මොන විහිළුද අප්පා ඕවා :D
    සත්බාවයෙන් කොරල තියෙන්නෙ. රජයෙන් දඩුවම් නොලැබේ. :D
    රජයේ පූර්ණ සහය හිමිවේ. :D
    ලෝකෙම හොයන බෙහෙත හෙලයෙක් සොයා ගනී. :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සත්බාවයෙන් කොරල තියෙන්නෙ. රජයෙන් දඩුවම් නොලැබේ. :D
    රජයේ පූර්ණ සහය හිමිවේ. :D

    ආයුර්වේද සභාවෙන් නඩු දැම්මොත් ඒවා වානා - ගස් තමයි :D
    ලෝකෙම හොයන බෙහෙත හෙලයෙක් සොයා ගනී. :D

    ඔය "හෙළයාට" කලින් හෙළයො කී දෙනෙක් බේත් හොයාගත්තාද ? ඇයි ඒ හෙළයන්ට කුඩම්මාගේ සැලකිල්ල ?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ආයුර්වේද සභාවෙන් නඩු දැම්මොත් ඒවා වානා - ගස් තමයි :D

    ආයුර්වේද / දේෂීය වෛද්‍ය ඇමතිගේ පූර්ණ අනුග්‍රහය. නඩු නැත.
    මිනිස් ජීවිත් බේරා ගැනීමට දඩුවම් නැත :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේද / දේෂීය වෛද්‍ය ඇමතිගේ පූර්ණ අනුග්‍රහය. නඩු නැත.
    මිනිස් ජීවිත් බේරා ගැනීමට දඩුවම් නැත :D :D
    ඒ උඹේ නිතිය අනුව :D (හරියට සිංහල ලියාගන්නත් බෑ මහ ලොකු හෙළයාට :D :D )
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඒ උඹේ නිතිය අනුව :D (හරියට සිංහල ලියාගන්නත් බෑ මහ ලොකු හෙළයාට :D :D )
    නීතියට වඩා මිනිස් ජීවිත වටිනවනෙ. :Dමේකෙ ලියන්න බෑ අප්පුවො. ටයිප් කරන්න ඕනෙ. ඉතින් වරදිනවනෙ. :D:D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නීතියට වඩා මිනිස් ජීවිත වටිනවනෙ. :Dමේකෙ ලියන්න බෑ අප්පුවො. ටයිප් කරන්න ඕනෙ. ඉතින් වරදිනවනෙ. :D:D
    එහෙනම් මුලින් දෙන්න තිබ්බෙ වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේත නේ - එහෙනම් මේ වෙනකොට ජීවිත කීයක් බේරිලාද ?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    එහෙනම් මුලින් දෙන්න තිබ්බෙ වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේත නේ - එහෙනම් මේ වෙනකොට ජීවිත කීයක් බේරිලාද ?
    ඇයි ඒ උබෙ බාප්පද? බාප්පට කියපම් මහන්ත්ත්ව කම පැත්තක තියල ප්‍රතිඵල පෙන්නන්න කියල මුලින්ම. රිසල්ට් එක්ක එන්න. රිසල්ට්ස්. :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි ඒ උබෙ බාප්පද? බාප්පට කියපම් මහන්ත්ත්ව කම පැත්තක තියල ප්‍රතිඵල පෙන්නන්න කියල මුලින්ම. රිසල්ට් එක්ක එන්න. රිසල්ට්ස්. :D :D
    ඇයි ඒ ගැන කිව්වෙ කලින් :D අමතක වුණාද ? :lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    othana prash nathiyanwa. ara profissor pattamak thiyan buwek inne, anduwe beheth hadanna. U ekale kiwwa dewiwaru kiwwa kiyala, rajarata kindney case ekata water wala Cadmium thiyhanwa kiyala.
    Ita sathi 2kata kalin MRI eken release karala thibbe cadmium gana.

    Kohomath behethak ohoma balanna ba.

    Oke hama point ekama test karala balanna one.

    Bayiyonta athal ithin.
     
    කැඩ්මියම් නෙවෙයි ආසනික්
     
    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    හොර වෙදා කියන්නේ - උඩ දාල තියෙන නීති ඔක්කොම කඩල නිසා - දඩුවම් ලැබෙන වරදක් - ඔයාගෙ තියරියෙ හැටියට කුඩු මුදලාලි කෙනෙක්ටත් සමාගම් වාර්තා ප්‍රතිපල පෙන්නල බේරෙන්න පුළුවන් - මොන විහිළුද අප්පා ඕවා :D
    me rate weddu hiitiye oya suddage neethi enna kalin ban, weda aththanam kiyanne , results thiyenwanam wenna ona echcharai. u liyapadinchida nadda magul oneda yako marenna parana adina ekekwa beraganna. magulak katha karannathuwa wadak balaganin