Covid හැදුන සිoහලු, experience

Myth

Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    covid , හැදුන සි0හලු,
    Cynopharm vaccine 1st dose aran hitiye ,

    පලවෙනි දවසෙ ඇග්ට අන්ෆිට් වගෙ,
    දෙවනි දවසෙ උන ,හොස්පිට්ල් ගියා, බෙහෙත් දුන්නා, පි සී ආර් වලට ලියල දුන්නා,පි සී ආර් පොසිටිව්,
    තුන්වෙනි දවසෙ තද උන මැරෙයිද කියල හිතුනා :rofl:
    හතරවෙනි දවසෙ උන අඩු උනා, පට්ට අන්ෆිට් , ගන්ද සුවන්ද ,රස දැනෙණ් නැ, සෙන්සර් අව්ල්
    පස්වෙනි දවස , උන ඉවරයි, තාම ගන්ද සුවන්ද නැ, අන්ෆිට්, තේ එකක් හදාගත්තත් මහන්සි වගෙ දැනුනා.. උගුරෙ අමාරු , කැස්ස මුකුත් නැ
    කන්න බොන්න පුලුවන් ,
    විටමින් c බීල කොත්තමල්ලි බිබී ස්ට්ම් අල්ල අල්ල ඉන්නවා....කොහෙට උස්සගෙන ගිහින් දායිද දන්නෑ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    උඹ දැන් කොහෙද ඉන්නෙ. අවසන් කැමති පත්‍රය ලියලද තියෙන්නෙ.

    රෙස්ට් කරන එක තමයි ඉතින් කරන්න තියෙන්නෙ
    tama gedara ban, dan marenne na kiyala sure , marenawanam 3weni dawase tamai set wenna tibbe

    පුකෙ අමාරුවත් හැදෙනවා අන්තිමටහ් ...
    ai umbata PHI pupe ariyada?
    ------ Post added on Aug 3, 2021 at 1:45 AM
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    tama gedara ban, dan marenne na kiyala sure , marenawanam 3weni dawase tamai set wenna tibbe

    ai umbata PHI pupe ariyada?
    ------ Post added on Aug 3, 2021 at 1:45 AM
    උබට PHI ව මතක් උනෙහ් කලින් උත් එක්ක එක්ස්පිරියන්ස් එහෙම තියෙනවහ් ? :lol:
     
    • Haha
    Reactions: Identity

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    dan ahagathtane nodi palayan Ridei :rofl: :lol:
    අහපු දෙට උත්තර දිපන් පම්කයො ගෙදර ඇවිල්ලා පයියෙන් උගුරෙහ් කොරොනා සෙම අයින් කරන්න කලින් :lol:
    උබෙන් එ දවස් වල ගත්ත ආතල් මතක් වෙනවාහ් උට්ටො :lol:
    පොඩි පම්කයා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    covid , හැදුන සි0හලු,
    Cynopharm vaccine 1st dose aran hitiye ,

    පලවෙනි දවසෙ ඇග්ට අන්ෆිට් වගෙ,
    දෙවනි දවසෙ උන ,හොස්පිට්ල් ගියා, බෙහෙත් දුන්නා, පි සී ආර් වලට ලියල දුන්නා,පි සී ආර් පොසිටිව්,
    තුන්වෙනි දවසෙ තද උන මැරෙයිද කියල හිතුනා :rofl:
    හතරවෙනි දවසෙ උන අඩු උනා, පට්ට අන්ෆිට් , ගන්ද සුවන්ද ,රස දැනෙණ් නැ, සෙන්සර් අව්ල්
    පස්වෙනි දවස , උන ඉවරයි, තාම ගන්ද සුවන්ද නැ, අන්ෆිට්, තේ එකක් හදාගත්තත් මහන්සි වගෙ දැනුනා.. උගුරෙ අමාරු , කැස්ස මුකුත් නැ
    කන්න බොන්න පුලුවන් ,
    විටමින් c බීල කොත්තමල්ලි බිබී ස්ට්ම් අල්ල අල්ල ඉන්නවා....කොහෙට උස්සගෙන ගිහින් දායිද දන්නෑ
    මචන් ඉක්මනින්ම PCR එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
     
    • Like
    Reactions: CONCORDE777