hedunu vidiha gena idea ekak nedda?covid , හැදුන සි0හලු,
Cynopharm vaccine 1st dose aran hitiye ,
පලවෙනි දවසෙ ඇග්ට අන්ෆිට් වගෙ,
දෙවනි දවසෙ උන ,හොස්පිට්ල් ගියා, බෙහෙත් දුන්නා, පි සී ආර් වලට ලියල දුන්නා,පි සී ආර් පොසිටිව්,
තුන්වෙනි දවසෙ තද උන මැරෙයිද කියල හිතුනා
හතරවෙනි දවසෙ උන අඩු උනා, පට්ට අන්ෆිට් , ගන්ද සුවන්ද ,රස දැනෙණ් නැ, සෙන්සර් අව්ල්
පස්වෙනි දවස , උන ඉවරයි, තාම ගන්ද සුවන්ද නැ, අන්ෆිට්, තේ එකක් හදාගත්තත් මහන්සි වගෙ දැනුනා.. උගුරෙ අමාරු , කැස්ස මුකුත් නැ
කන්න බොන්න පුලුවන් ,
විටමින් c බීල කොත්තමල්ලි බිබී ස්ට්ම් අල්ල අල්ල ඉන්නවා....කොහෙට උස්සගෙන ගිහින් දායිද දන්නෑ
Saturday 11am pcr kala, Sunday 7am report aawa,PCR results enna kochara welavak giyada?
Get well soon
Office eken tamai banhedunu vidiha gena idea ekak nedda?
Angata unfit ban, raa anga seethala una wageMulinma kohomada danagaththe? eka serema angata amaru unada?
pawkarayanta ohoma tamai bancovid , හැදුන සි0හලු,
Cynopharm vaccine 1st dose aran hitiye ,
පලවෙනි දවසෙ ඇග්ට අන්ෆිට් වගෙ,
දෙවනි දවසෙ උන ,හොස්පිට්ල් ගියා, බෙහෙත් දුන්නා, පි සී ආර් වලට ලියල දුන්නා,පි සී ආර් පොසිටිව්,
තුන්වෙනි දවසෙ තද උන මැරෙයිද කියල හිතුනා
හතරවෙනි දවසෙ උන අඩු උනා, පට්ට අන්ෆිට් , ගන්ද සුවන්ද ,රස දැනෙණ් නැ, සෙන්සර් අව්ල්
පස්වෙනි දවස , උන ඉවරයි, තාම ගන්ද සුවන්ද නැ, අන්ෆිට්, තේ එකක් හදාගත්තත් මහන්සි වගෙ දැනුනා.. උගුරෙ අමාරු , කැස්ස මුකුත් නැ
කන්න බොන්න පුලුවන් ,
විටමින් c බීල කොත්තමල්ලි බිබී ස්ට්ම් අල්ල අල්ල ඉන්නවා....කොහෙට උස්සගෙන ගිහින් දායිද දන්නෑ
Mokada machan wifege and family eke tatwe?ikman suwa.
මචන් දුවට ඊයේ 5.30 ට විතර උන ගත්ත 102 ට.පව්ලේ ඩොක්ටට කතාකරල විස්තර කිව්වම කිව්වා දවස් 3ක් බලලා උන අඩු වුනේ නැත්නම් ඇන්ටිජන් එකක් කරන්න කිව්වා.මම පැය 6න් 6ට පැනඩෝල් දුන්නා.දැන්නම් උන නෑ.ඩෙන්ගුත් මේ කාලේ සෙට් වෙනවා.වෙනම කාමරයක කෝකටත් කියලා වෙන්කරා.දුර ඉඳන් කෑම බීම ටික දෙනවා මම විතරක් ගිහින්.මමත් අවු 2 කට විතර කලින් නිව්මෝනියාව දරුනුවටම ඇවිත් සනීප වුනු කෙනෙක්. කොරෝන හැදු නොත්නම් බඩුම තමයි.දරුවා නිසා ඕව ගැන හිතන්න බෑ. වයිෆුයි පුතයි යවන්න හිතෙන්නෙත් නෑ. තෑන්ක් යූ මචන් සැපදුක් ඇහුවට.Mokada machan wifege and family eke tatwe?



PHI මහත්තයා අල හාරලා වගේ.පුකෙ අමාරුවත් හැදෙනවා අන්තිමටහ් ...
ප්රතිශක්තිය වැඩි වෙන්න සුව ධරණී වගේ දේවලුත් දෙන්න. මානසිකව වැටෙන්න යන්න එපා. නිතරම කරපු පින් මතක් කරන්න.මචන් දුවට ඊයේ 5.30 ට විතර උන ගත්ත 102 ට.පව්ලේ ඩොක්ටට කතාකරල විස්තර කිව්වම කිව්වා දවස් 3ක් බලලා උන අඩු වුනේ නැත්නම් ඇන්ටිජන් එකක් කරන්න කිව්වා.මම පැය 6න් 6ට පැනඩෝල් දුන්නා.දැන්නම් උන නෑ.ඩෙන්ගුත් මේ කාලේ සෙට් වෙනවා.වෙනම කාමරයක කෝකටත් කියලා වෙන්කරා.දුර ඉඳන් කෑම බීම ටික දෙනවා මම විතරක් ගිහින්.මමත් අවු 2 කට විතර කලින් නිව්මෝනියාව දරුනුවටම ඇවිත් සනීප වුනු කෙනෙක්. කොරෝන හැදු නොත්නම් බඩුම තමයි.දරුවා නිසා ඕව ගැන හිතන්න බෑ. වයිෆුයි පුතයි යවන්න හිතෙන්නෙත් නෑ. තෑන්ක් යූ මචන් සැපදුක් ඇහුවට.![]()
සුව ධරණී සහ පස්පංගුව දුන්න මචන්.කොඩ් ඔයිල්,විටමින් C ,B මාමයිට්,දොඩම් යුෂ දුන්නා. උඹ UAE ද මචන් ඉන්නේ?ප්රතිශක්තිය වැඩි වෙන්න සුව ධරණී වගේ දේවලුත් දෙන්න. මානසිකව වැටෙන්න යන්න එපා. නිතරම කරපු පින් මතක් කරන්න.
එමිරේට්ස් වලනං අවුරුදු 3 ඉඳන් ළමයින්ටත් sinopharm දෙන්න පටන් අරගෙන තියෙනවා. ඉස්සරහට ලංකාවෙත් සමහරවිට කරයි. බුදු සරණයි මචන්.
Good. UAE neweyi machan Europe wala. Cod oil hondayida? Doc ok kiwwada ekata?සුව ධරණී සහ පස්පංගුව දුන්න මචන්.කොඩ් ඔයිල්,විටමින් C ,B මාමයිට්,දොඩම් යුෂ දුන්නා. උඹ UAE ද මචන් ඉන්නේ?
ලන්ග්ස් ශක්තිමත් වෙන්න හොඳයි කියනවා නේද?Good. UAE neweyi machan Europe wala. Cod oil hondayida? Doc ok kiwwada ekata?