Covid හැදුන සිoහලු, experience

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    vaccine කරලා නිසා ගොඩක් අමාරු වෙන එකක් නෑ
    ගෙදර නම් ඉන්නේ අනික් කට්ටිය අහල පහල ඉන්නව නම් mask දාගෙන ඉන්න

    බාත් රූම් එක එහෙම අන්හ්ටිමට පාවිච්චි කරන්න

    අත් සෝදන්න
    get well soon
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    dan nam case wage sinhalu,
    Bed ekak hambunoth luck eka tamai,
    Nathtan bima tamai mat ekak uda inna wenne .
    Lock down ekakata giye nathtan kelawei wagee. :/
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,273
    10,541
    113
    මචන් ගද සුවද රස කේස් එක තාම තියෙනවද? නැත්තන් ශේප්ද?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    මචන් ගද සුවද රස කේස් එක තාම තියෙනවද? නැත්තන් ශේප්ද?
    Dan rasa danenawa ban, kanna ehema puluwan,
    Ganda suwanda taama naa.
    Podi mahansi gathiyak tiyanawa, kassa tiyanawa
    Delta seen eka kiyala kiwwa
     
    • Like
    Reactions: Aluth Eka

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Parissam weyan mahansi wennepa. Wathura beepan 2L dawasata, raa wenakan aharan inne nathuwa 7-8 weddi nidaganin. Rest eka thamai one okata. aduma gane 1 month yanakan mahnsi novi inna. Senses normal wenna sathi 3k vage yanava
     
    • Like
    Reactions: Myth