Covid හැදුන සිoහලු, experience

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    covid , හැදුන සි0හලු,
    Cynopharm vaccine 1st dose aran hitiye ,

    පලවෙනි දවසෙ ඇග්ට අන්ෆිට් වගෙ,
    දෙවනි දවසෙ උන ,හොස්පිට්ල් ගියා, බෙහෙත් දුන්නා, පි සී ආර් වලට ලියල දුන්නා,පි සී ආර් පොසිටිව්,
    තුන්වෙනි දවසෙ තද උන මැරෙයිද කියල හිතුනා :rofl:
    හතරවෙනි දවසෙ උන අඩු උනා, පට්ට අන්ෆිට් , ගන්ද සුවන්ද ,රස දැනෙණ් නැ, සෙන්සර් අව්ල්
    පස්වෙනි දවස , උන ඉවරයි, තාම ගන්ද සුවන්ද නැ, අන්ෆිට්, තේ එකක් හදාගත්තත් මහන්සි වගෙ දැනුනා.. උගුරෙ අමාරු , කැස්ස මුකුත් නැ
    කන්න බොන්න පුලුවන් ,
    විටමින් c බීල කොත්තමල්ලි බිබී ස්ට්ම් අල්ල අල්ල ඉන්නවා....කොහෙට උස්සගෙන ගිහින් දායිද දන්නෑ
    පලාවනි දවසේ ඇගට අන්ෆිට්.

    දෙවෙනි දවසේ ඒක වැ⁣ඩි වේගෙන ආපු නිසා සුවධරණි සහ වහරක උණ පැණිය බොන්න පටන් ගත්තා.

    තුන්වෙනි දවසෙත් එහෙමයි හැබැයි ඇගේ ජොයින්ට් එහෙමත් රිදෙන්න ගත්තා.උණ නැහැ. උනුවතුර හුමාල අල්ලන්න ගියෙත් නැහැ.

    හතරවෙනි දවසෙ නෑවා. කන්න අමාරුයි. වෙනදා ප්‍රමානෙන් හතරෙන් එකයි කැවෙන්නෙ. විටමින් සී ගත්තා.


    පස්වෙනි දවසෙ ඉදන් තත්වෙ නෝමල් වෙන්න ගත්තා. දැන් දවස් 11යි.

    දැනට ගද සුවද නැහැ. සෙම තියෙනවා.

    වැක්සින් ගහලා නැහැ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    Day 8 :
    taama kassa tiyanawa , ganda suwanda danenne naa.
    Rasa danenne naa
    Kaama kanna puluwan, unfit gathiya adui ,

    Day : 09

    Hospital staff eke godak aya positive wela ward wala ida naa.
    ------ Post added on Aug 8, 2021 at 12:58 PM

    Taama ganda suwanda naa
    Kaama kanna puluwan
    Kassa tikak tiyanawa
    Unfit gathiya tiyanawa
    Podi oluwa kakkumak enawa samahara welawata.
    ------ Post added on Aug 10, 2021 at 6:24 PM