එලකිරියෙත් Covid 19 Positive කට්ටිය ඇති නේද?
ඔයාලට හිතෙන විදියට, කොතනද වැරදුනෙ?
කොහොමද තමන්ට බෝ උනෙ කියලා හිතන්නෙ???
දන්න අත්දැකීම කියමු,
තව කෙනෙක් බේර ගන්න පුලුවන් වෙන්නත් පුලුවන්....

un උණ තියෙද්දි ඔෆිස් ආවද බන්? :Oඔෆිස් එකේ උන්ට උණ තියෙද්දි ආතල් එකේ උන් එක්කම හිටපු එක..![]()
api nam tikak awwe tiyala welala gannawa, elawalu palathuru wage dewal, packet wala tiyana ewa saban gala hodanawaගෙදරට බඩු ගෙනාවත් බන් සැනිටයිසර් ගගා ගන්නේ නෑ නේ.ඔන්න ඔතන එකක්

හොදටම පරෙස්සම් උන අයටත් හැදෙන එකේ කරුමේ තමා බන්api nam tikak awwe tiyala welala gannawa, elawalu palathuru wage dewal, packet wala tiyana ewa saban gala hodanawa
beheth wage ewa nam cover sanitizer gala gannawa
kochchara parissam unath ethin podi waraddak athi shot eka hamu wenna![]()
kohomada ban packet wala ewa hodanne?elawalu palathuru wage dewal, packet wala tiyana ewa saban gala hodanawa
ekiyanne ganjawalata karanna puluwan deyak naha covid walata?කොරෝන හැදුන යාළුවො එක්ක ගංජ ගහල
, ekak dala tiyanawa nedakohomada ban packet wala ewa hodanne?
