Covid 19 Positive උනේ කොහොමද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    Man hithanne gedarin set une.

    Ape thatthata eeta tika dawasakata kalin fever , cough and hemba thibuna.. Beheth tikak ganna kiyala kiwwa kiwwa ahuwe na. Apitath ehemma amathaka una. Meka thamai noticable ma point eka.

    Eyage una dawas 2ka 3kadi hari giya. Gedara mata witharai ee weddith 2nd dose gahaganna bari une. Ammatai wifa tai kiyanna tharam deyak set une na. Mata 2nd dose gahapu gaman patta unak awa.. Hithe saketa PCR kale.

    Wiswasen mask galawala inna thanama un-trusted place ekak una. Ape gedara kiwwata ahanne na ban. Thattha eliyata yanawa. Amma eliyata yanawa. Ee dennama sanitizer bidak wath pawichchi karanne nah..Wifai maai office yanawa.. Beraganna ba itin.

    Dan man kiwwa katawath eliyata yanna epa kiyala meeta passe. Tikak saneepa unata passe gena deyak mama ma gihin genawama hari. Ammala thatthala ohe yanawa kisi parissamak na.. Kiwwata ahanneth na
    හෆ්ෆා............. :(

    wife වැඩ කරන තැන බැංකුවෙ සිකුරිටි හදාගෙන ඇවිල්ල
    ඔක්කොටම ඊට පස්සෙ
    wife ගෙන්

    බැංකු වල ෆුල් සේෆ් වගෙ නෙහ් වැඩ යන්නෙ...
    ------ Post added on Aug 21, 2021 at 10:51 PM
     
    • Sad
    Reactions: Voltage

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Man hithanne gedarin set une.

    Ape thatthata eeta tika dawasakata kalin fever , cough and hemba thibuna.. Beheth tikak ganna kiyala kiwwa kiwwa ahuwe na. Apitath ehemma amathaka una. Meka thamai noticable ma point eka.

    Eyage una dawas 2ka 3kadi hari giya. Gedara mata witharai ee weddith 2nd dose gahaganna bari une. Ammatai wifa tai kiyanna tharam deyak set une na. Mata 2nd dose gahapu gaman patta unak awa.. Hithe saketa PCR kale.

    Wiswasen mask galawala inna thanama un-trusted place ekak una. Ape gedara kiwwata ahanne na ban. Thattha eliyata yanawa. Amma eliyata yanawa. Ee dennama sanitizer bidak wath pawichchi karanne nah..Wifai maai office yanawa.. Beraganna ba itin.

    Dan man kiwwa katawath eliyata yanna epa kiyala meeta passe. Tikak saneepa unata passe gena deyak mama ma gihin genawama hari. Ammala thatthala ohe yanawa kisi parissamak na.. Kiwwata ahanneth na
    අඩේ උගුරේ සෙංගෙඩි ගතියක් තියෙනවා ද?

    ------ Post added on Aug 22, 2021 at 12:50 AM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාස්ක් වල අඩුපාඩු නිසා වෙන්නත් පුලුවන්. හරියට ආරක්ෂාවක් ලැබෙන්නේ n95 එකෙන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,432
    113
    Colombo
    Housemate kallata hukala awa. Ekita positive Una kiyala massage awa next day.

    Me and housemate shot ekkak damma. Ona pukka kiyala.

    Dennama positive.. within 3 days. Lol
    Housemate කිව්වෙ වැඩකරන කෙල්ලද ?

    wife වැඩ කරන තැන බැංකුවෙ සිකුරිටි හදාගෙන ඇවිල්ල
    ඔක්කොටම ඊට පස්සෙ
    wife ගෙන් මට

    බැංකුවල උන්ට හැදුනම කැරි සැප නේද ? නිරොදායනය වෙන්නෙ හෝටල් වල.බැංකුවෙන් ගෙවනව.

    මේක ඇත්ත.මහරගම, පන්නිපිටිය පැත්තෙ මේක වෙනවලු නේද ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,766
    8,090
    113
    Kotahena
    Covid තියෙන කෙල්ලෙක් පැඩ්ඩම ඒක හොදට අදින්න කියලා හුස්ම ගත්තොත් හැදෙයි ද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මම නම් තාම PCR කලේ නැ, යලුවොන්ට හැදුනෙ,
    1. Positive එකෙක් එක්ක ජොයින්ට් එකක් ගහලා 6 දෙනෙක් පොසිටිව්, දෙන්නෙක් ට අව්ලක් නැ,.

    2. සැහෙන්න පරිස්සම් වෙලා හිටපු ෆැමිලි එකක අල්ලපු ගෙදරින් ඇවිත් කැවිලි පර්සලයක් දීලා ගිහින්, විනාඩියක් විතර තමයි කතා කර කර ඉදලා තියෙන්නෙ සතියක් යද්දි ගෙදර ඔක්කොම පොසොටිව්.

    3. ෆාමසියක් තියෙනවා, වැඩ කරන හැම ලමයම නතර වෙලා ඉන්නෙ කොවිඩ් නිසා, කාට වත් එලියට යන්න දෙන්නෙ නැ, පිලිවෙලටම හැම දේම කර්නවා, ලක්ශ ගානක් දීලා ෆාමසිය්ට මොඩිෆයි කරා කොවිඩ් වලට ඔරොත්තු දෙන්න, මාස්ක් 2 ක් දාලා ෆේස්ශීල්ඩ් දාලා අනිවාර්යයි, ඒත් රෙප් කෙනෙක් ඇවිත් ස්ටෝර්ස් වල බඩු චෙක් කරන්න ගිහින්, එ වෙලාවෙ ස්ටෝර්ස් එකේේ උන් චොකලට් කැල්ලක් දීලා එක කන්න පොර මාස්ක් එක ගලවලා, ස්ටෝර්ස් එකේ වැඩ කරන කෙල්ලො 2 න්නට මුලදිම පොසිටිව්, තව දවස් 3 ක් යද්දි ෆාමසි එකම පොසිටිව්,

    4. බබෙක් හම්බ වෙන්න නන්ගි කෙනෙක් හිට්යා, ඒ නිසා ගෙදරට ආවෙ ගියෙ නැ කවුරුවත්ම, ඒත් ඒ නන්ගි බබා හම්බ වෙන්න ප්‍රයිවට් හොස්පිටල් එකේ ඉදන් එද්දි පොසිටිව් වෙලා ආවෙ, පිට නැදැයො කවෘවත් ඇවිත් තිබ්බෙත් නැ රූම් එකට, ඒත් නන්ගි මුලින්ම පොසිටිව්, ෆැමිලි එකම පොසිටිව්, ගෙදරක නම් එක්කෙනෙක්ට හැදුනොත් ඔක්කොටම හැදෙනවා වගෙ,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ehema nam na bn
    ඇයි දන්නෙ නෑ බන් එහෙ නම්. උන එනවාම ද?
    Vegetables ?
    එක තමා සින් එක🙂
    Housemate කිව්වෙ වැඩකරන කෙල්ලද ?

    බැංකුවල උන්ට හැදුනම කැරි සැප නේද ? නිරොදායනය වෙන්නෙ හෝටල් වල.බැංකුවෙන් ගෙවනව.

    මේක ඇත්ත.මහරගම, පන්නිපිටිය පැත්තෙ මේක වෙනවලු නේද ?
    ඒ කියන්නෙ හෙන සෙට් එකක් ඇති නෙ බන්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Positive wechcha nati awastha qwwata Kaman nane.
    Eka පාරක් office eke eka table eke issaraha katha kara kara hitiya ekata positive wuna. Payak wtra hitiya. Double mask dala hitiye. Positive wune na.

    Aya office eke 1nnekta positive wuna. Eken tawa 2nnekta positive wuna. Eket double mask dala hitiye. Positive wune na.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ehenan double danna ona

    mn double dla hitiye surgical mask. allen kyana eka. BEF 99 kyala tiana eke.
    1629611127972.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උණ එනවා. ඒ අතරේ ගඳ සුවඳ දැනෙන්නෙ නැත්නම් බඩු ෂුවර්
    එහෙම නම් නෑ බන්. ගද සුවද දැනෙනවා.
    එහෙනම් නිකං වෙන්න ඇති නේ