Covid 19 - Travel bans

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    US President Donald Trump suspends all US travel to and from Europe (except UK) for next 30 days due to coronavirus:
    India suspends tourist & e-visas

    ==========

    It's time for us to implement large scale travel bans before it's too late
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Saudi Arabia temporarily suspended all travel to & from almost all of Europe & 12 more countries including Sri Lanka with the increase of coronavirus cases
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපේ රටට ට්‍රැවල් බෑන් එකක් දැම්මා නම් ලස්සනට බේර ගන්න තිබ්බා. දූපතක් වීමේ වාසිය ගන්න බැරි උනා නේ..
    දැන් බලපන් හැදිලා අදුරගත්ත 3 ම රටින් ආපු උන් එක්ක කනෙක්ශන් තිබ්බ උන්. මුලදිම බෑන් කලානම් ලස්සනට ඉන්න තිබ්බා.
    දැනුත් පරක්කු වැඩි නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500

    එහෙනම් 3% උන්ගේ කෑගැහිල්ල බලා ගන්න තිබ්බා..පුතානෝ ඇවිත් ජාතියත් අමතයි එහෙනම්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    අපේ රටට ට්‍රැවල් බෑන් එකක් දැම්මා නම් ලස්සනට බේර ගන්න තිබ්බා. දූපතක් වීමේ වාසිය ගන්න බැරි උනා නේ..
    දැන් බලපන් හැදිලා අදුරගත්ත 3 ම රටින් ආපු උන් එක්ක කනෙක්ශන් තිබ්බ උන්. මුලදිම බෑන් කලානම් ලස්සනට ඉන්න තිබ්බා.
    දැනුත් පරක්කු වැඩි නෑ
    :dull: 2 නේ :oo:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    එහෙනම් 3% උන්ගේ කෑගැහිල්ල බලා ගන්න තිබ්බා..පුතානෝ ඇවිත් ජාතියත් අමතයි එහෙනම්

    Ekata Bayeda Travel Ban Danne natte? :baffled::baffled::baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අපේ රටට ට්‍රැවල් බෑන් එකක් දැම්මා නම් ලස්සනට බේර ගන්න තිබ්බා. දූපතක් වීමේ වාසිය ගන්න බැරි උනා නේ..
    දැන් බලපන් හැදිලා අදුරගත්ත 3 ම රටින් ආපු උන් එක්ක කනෙක්ශන් තිබ්බ උන්. මුලදිම බෑන් කලානම් ලස්සනට ඉන්න තිබ්බා.
    දැනුත් පරක්කු වැඩි නෑ

    Ow bn. Mun $$$ peretha kamata lankawa ma amaru we damma.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    ඔව් බන් 3% බයයි.. :lol:

    Boru Baila ne ban, Atheesareta Amuda gahanawa wage wadak karanne dan, Ena Source eka Nawaththanne nathuwa... Wena wena Magul karanawa. Bari Wela hari spread unoth Lankawama Anathai. Hospital wala Idath na , Eka para loku gahankata facility denna tharan Loku Economy ekakwath na lankawe. Raten bagayak withara iwarai.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Boru Baila ne ban, Atheesareta Amuda gahanawa wage wadak karanne dan, Ena Source eka Nawaththanne nathuwa... Wena wena Magul karanawa. Bari Wela hari spread unoth Lankawama Anathai. Hospital wala Idath na , Eka para loku gahankata facility denna tharan Loku Economy ekakwath na lankawe. Raten bagayak withara iwarai.

    අනුර කුමරු ජනපති වෙලා හිටියා නම් ටයර් එකක් අස්සේ හරි අපිව හංගලා ඕකෙන් බේරගන්නවා..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa

    මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් උබල 3% ටයි පුතානෝටයි බැන බැන ඉන්නවා.. :nerd: කව්ද හැදෙයිද උබල :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    Boru Baila ne ban, Atheesareta Amuda gahanawa wage wadak karanne dan, Ena Source eka Nawaththanne nathuwa... Wena wena Magul karanawa. Bari Wela hari spread unoth Lankawama Anathai. Hospital wala Idath na , Eka para loku gahankata facility denna tharan Loku Economy ekakwath na lankawe. Raten bagayak withara iwarai.

    අපේ වාසනාවකට බේරුනොත් මිසක් බෝ වෙන්න ගත්තොත් ශොට් එක හම්බවෙනවා අවුරුදු ගානකටම :dull::dull::dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    හෙනයා;25211376 said:
    මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් උබල 3% ටයි පුතානෝටයි බැන බැන ඉන්නවා.. :nerd: කව්ද හැදෙයිද උබල :(

    3% උන් තමයි පෝස්ට්ස් දාගෙන පොර ටෝක්ස් දීගෙන නැති ප්‍රශ්න හදන්නේ.. ඕක වසංගතයක් වෙලා ලංකාවට කෙලවුනොත් වැඩියෙන්ම සතුටු වෙන්නේ ඔය කාලකන්නි බල්ලෝ තමයි.