Covid-19 Vaccine vs Infected Immunity

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,131
    15,192
    113
    මචන්ලා,
    එක පාරක් කොරෝනා හැදිලා හොදවුනු කෙනෙක් හරියට Vaccine එක ගත්තු කෙනෙක් වගේ නේද? එයාලට ආයෙත් හැදෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න ඕනේ නේද?