Covid badu hari wage

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Steam karapan ude dawal raata
    panadol beepan
    Oya 2n thama maai ape paule ayai gema gahagaththe
    (ahh thawa Suwadarani biwwa vitamins gaththa)
     
    • Like
    Reactions: manදman

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,404
    113
    Homagama
    Bed rest witharak kaloth rest in peace wenawa
    habai ohe watila hitiyaki noka nobi unath

    කොවිඩ් වලදි ගෙදර ප්‍රතිකාරයේ කරන්න ඕනා ඉතාම වැදගත් දෙයක් තමා බෙඩ් රෙස්ට්. ඒකත් බඩ යටට හිටින විදිහට ඇදේ ඇලවිලා. ඒ වගේම හොදට වතුර ⁣බොන්න ඕනා.
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    PCR ekak karanna ikmanatama.
    Puluwan tharam isolate wela inna anith ayagen.
    Oxymeter ekak aragena nitharama test karanna.
    Mahansi nowi inna.
    Baya wenna epa(manasikawa watenna epa).

    mama kale me tika mata haduna welawe.
    Get well soon amchan.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. මචන් දුම් අල්ලපන් නාරං දෙහි කොල දාලා, උනුවතුර බියන්, ගෙදර අය එක්ක මූව් වෙන්න එපා. හොඳට කන්න බොන්න