මම කෝවිඩ් තියෙන එකෙක් වාඩි වෙලා හිටිය පුටුවක පැය භාගයක් විතර වාඩි වෙලා හිටියා නොදැනුවත්කමින්.මම දන්නේ නෑ ඒකට කෝවිඩ් කියලා.මාස්ක් දාන් හිටියේ.මාස්ක් ගැලෙව්වෙත් අත සැනට්යිස් කලායින් පස්සේ. නිරෝධානය වෙන්ඩ වෙයිද? ඩෝස් 3ම ගසා ඇත. ගෙදර අයට බෝ වෙයි කියලා බය.ටෙස්ටින් කරන්ඩ වෙයිද?


