covid help

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,347
    113
    මම කෝවිඩ් තියෙන එකෙක් වාඩි වෙලා හිටිය පුටුවක පැය භාගයක් විතර වාඩි වෙලා හිටියා නොදැනුවත්කමින්.මම දන්නේ නෑ ඒකට කෝවිඩ් කියලා.මාස්ක් දාන් හිටියේ.මාස්ක් ගැලෙව්වෙත් අත සැනට්යිස් කලායින් පස්සේ. නිරෝධානය වෙන්ඩ වෙයිද? ඩෝස් 3ම ගසා ඇත. ගෙදර අයට බෝ වෙයි කියලා බය.ටෙස්ටින් කරන්ඩ වෙයිද?:dull:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔම්රිකොන් නම් ඕක කොහොමත් බෝ වෙනවා.මටත් හදුනා.තේරුනේ වත් නෑ. නොර්මල් surgical mask එකෙන් ඕකෙන් බේරෙන්න බෑ.
     
    • Like
    Reactions: NRTG and Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,347
    113
    ඔම්රිකොන් නම් ඕක කොහොමත් බෝ වෙනවා.මටත් හදුනා.තේරුනේ වත් නෑ. නොර්මල් surgical mask එකෙන් ඕකෙන් බේරෙන්න බෑ.
    අලුත්ම KN95
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    therunewath na kiwwe? monawada symptoms ?
    එහෙම මුකුත් අවේ නෑ බන්.සමර් එක නිසා temp එක 18 ට සෙට් කරලා නිදා ගන්නේ.ඔහොම කරලා තියෙද්දී දවසක් රෑ දාඩිය දැම්ම. ඕක common සිම්ප්ටොම් එකක් නිසා ටෙස්ට් කරන්න ගියා. උගුර ලාවට කසන ගතියක් තිබ්බා ඔච්චරයි.
     
    • Like
    Reactions: Melon8

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,409
    2
    10,921
    113
    Home Sweet Home
    nahaya , muna atha gawa da ?

    ara adum adan ge athule hiti ya da ?
    මම කෝවිඩ් තියෙන එකෙක් වාඩි වෙලා හිටිය පුටුවක පැය භාගයක් විතර වාඩි වෙලා හිටියා නොදැනුවත්කමින්.මම දන්නේ නෑ ඒකට කෝවිඩ් කියලා.මාස්ක් දාන් හිටියේ.මාස්ක් ගැලෙව්වෙත් අත සැනට්යිස් කලායින් පස්සේ. නිරෝධානය වෙන්ඩ වෙයිද? ඩෝස් 3ම ගසා ඇත. ගෙදර අයට බෝ වෙයි කියලා බය.ටෙස්ටින් කරන්ඩ වෙයිද?:dull:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,960
    113
    Gampaha
    අවුලක් නැතිවෙයි. ටිකක් තනිවෙලා ඉන්න....

    නෑදෑ කෙනෙකුට පොසිටිවු වෙලා, අපේ ගෙදර අයටත් ඔය වගේ සීන් එකක් වෙලා තියෙන්නෙ. මාස්ක් දාගෙන ඉඳපු එකේ වාසිය තමයි අපිටත් තියෙන්නෙ...
    අපිත් මේ ටිකේ තනි වෙලා වගේ තමයි ඉන්නෙ...
    දැන් මේ ගෙවෙන්නෙ පළවෙනි සතියෙ අග භාගය... දැනටනං ගැටළුවක් නෑ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,060
    103,924
    113
    වෙඩිමකට ගිහින් කන්නෙත් නැතුව ආව බන් ඔය කේස් එක නිසාම. මාස්ක් එක ගැලෙව්වෙ නැත්තන් අවුලක් වෙන එකක් නෑ
     
    • Sad
    Reactions: Melon8

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,822
    9,233
    113
    kandy
    sathi 2 yanakan alert eke enna. mask damma nam baya wenna deyak na. adum tika awwata dala welanna. passe hodala daanna
     
    • Like
    Reactions: Melon8