Covid Wedding

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ශිෂ්නය යෝනියකට දානවා කියලා ලෝකෙට පෙන්නන්න මිනිස්සු විදින දුකක්

    මේ යෝනිය/ශිෂ්ණය මගේ කියල කියන්න වෙන්න බැරිද 😆
     
    • Haha
    Reactions: Solo Rider

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ශිෂ්නය යෝනියකට දානවා කියලා ලෝකෙට පෙන්නන්න මිනිස්සු විදින දුකක්
    Aneda kiyanne.. eka rayai bun... passe mulu jeewitha kaaletma karumayak

    Channel 9 Reaction GIF by Married At First Sight
     
    • Love
    Reactions: Mohowk

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    බස්වල සීට් 2-3 දැම්මම හිටන් යන උන් අනිත් උන්ගෙ ඇගේ,
    කොච්චිවලත් හිටගෙන.
    RMV,ප්‍රදේශිය සභා වගේ අත්යව්ශය නොවන රජයේ ආයතනවල මිනිස්සු 500-1000 එක තැන.
    50 ගානෙවත් දාල වෙඩිමක් ගන්න බැ...
    සදුදා රෑ 12 පටන් ගන්නේ ලොක්කෙක්ගේ හෝම්කමින් එකක් ඇතී

    මිනිස්සුන්ව දැනුවත් කරලා අත්යවශය නොවන ගමන් නවත්වන විදිහට හදන්න ඔනේ.
    උදාහරන විදිහට ID,ඩ්‍රයිවින් ව්ගේ ඒවා පහූනාම දඩ ගහන්න ඔනේ නැ. පොඩි සමාවක් දෙන්න ඔනේ මේ අවුරුද්දටවත්.
    කොහොමත් ගහන්න ID කාඩ් නෑලුනේ, කොලයක්නේ දෙන්නේ
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    රිෆන්ඩ් නම් කලේ නැ කලින් පාරගොඩක් ඒවාවල. වෙන දාකට දාගන්න හෝ ඒ සල්ලි වියදම් කරලා හොටෙල් එකේ නවතින්න කියලා කිව්වේ. උනුත් අනාතයිනෙ මුකුත් කියන්නත් බැ
    Yako laksa 15-20 deela dawas keeyak hotel eke innada :lol: