Questions (.Covm) Virus

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මේ Virus එක මගේ Machine එකට අවා. ඒක අයින් කරලා Data ටික බෙර ගන්න විදිහක් නැද්ද?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    කොහොමද ආවෙ? මොනවද ඩවුන්ලෝඩ් කලේ?

    kohomada bung infect une? usb or crack/patch ?
    hitha ganna baha bn. iye nam crack ekak Download kara. ada ude on karala payak withara wada kara. ita passe "thebestoffersintheweb" Virus eka awa. eka ayin karala balinnam mekath awith e ekkama:alien:

    This is another variant of the DJVU family... uses AES-256 encryption.
    You can possibly try the EmsiSoft decrypter from https://www.emsisoft.com/ransomware-decryption-tools/download/stop-djvu
    Removal is simple but decryption is another story. Mostly cannot be done.
    ela mam balannam
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,890
    113
    C:\
    hitha ganna baha bn. iye nam crack ekak Download kara. ada ude on karala payak withara wada kara. ita passe "thebestoffersintheweb" Virus eka awa. eka ayin karala balinnam mekath awith e ekkama:alien:
    most probably the crack is the culprit.. yako Lankawe reputed IT company ekakatath infect wela.. ada wadata giya ekek kiwwe..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    hitha ganna baha bn. iye nam crack ekak Download kara. ada ude on karala payak withara wada kara. ita passe "thebestoffersintheweb" Virus eka awa. eka ayin karala balinnam mekath awith e ekkama:alien:

    ela mam balannam
    [/QUOTE
    Format karanna kiyala baluwe bn dan
    If you have backups then don't worry...Do a clean install.
     
    • Like
    Reactions: බෙන් 10

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    most probably the crack is the culprit.. yako Lankawe reputed IT company ekakatath infect wela.. ada wadata giya ekek kiwwe..
    Windows defender එකවත් on එකේ තිබ්බ නම් අවුල් යන්න බැ නේද? කිව්වා වගේ crack දාන කොට ඔක්කොම off කරලා නේ දාන්නේ. එතකොට තමයි කෙළ වෙන්නේ.
     
    • Like
    Reactions: බෙන් 10

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මම නම් $250ක් ගෙවලා ඕක ගොඩ දා ගත්තා බන්
    වෙන කරන්නම දෙයක් නැති වෙලා හෙන ටෝකාවක් දාලා ගාන බස්ස ගත්තෙ
    යාලුවෙක් ගෙ වෙඩින් එහෙක ෆොටෝ වගයක් තිබ්බා
    නැත්තම් මලාට සල්ලි ගෙවන්නෙ නැහැ
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    If you have backups then don't worry...Do a clean install.
    Google eke backup ekak thiyenne bn welawta
    Windows defender එකවත් on එකේ තිබ්බ නම් අවුල් යන්න බැ නේද? කිව්වා වගේ crack දාන කොට ඔක්කොම off කරලා නේ දාන්නේ. එතකොට තමයි කෙළ වෙන්නේ.
    ayenm danne naha. Eaby ekenma key aragena wada karanna one
    මම නම් $250ක් ගෙවලා ඕක ගොඩ දා ගත්තා බන්
    වෙන කරන්නම දෙයක් නැති වෙලා හෙන ටෝකාවක් දාලා ගාන බස්ස ගත්තෙ
    යාලුවෙක් ගෙ වෙඩින් එහෙක ෆොටෝ වගයක් තිබ්බා
    නැත්තම් මලාට සල්ලි ගෙවන්නෙ නැහැ
    mage Backup thiyena nisa awulak nah. habayi thama salli illala mokuth awe naha?