Cpanel Install Server

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කිරියනි මගේ ගෙදර තියෙන (Dell Power Edge R610) සර්වර් එකට Cpanel Install කරලා වෙබ් එකක් හොස්ට් කරගන්න බැලුවේ. Cpanel Free නෙවෙයිද දෙන්නේ? Install කරන හැටි වෙබ් එකේ තියෙනවා කවුරුවත් මේ වගේ සීන් එකක් කරලා තියෙද? :angry: :angry: :angry: :angry: :angry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    කිරියනි මගේ ගෙදර තියෙන (Dell Power Edge R610) සර්වර් එකට Cpanel Install කරලා වෙබ් එකක් හොස්ට් කරගන්න බැලුවේ. Cpanel Free නෙවෙයිද දෙන්නේ? Install කරන හැටි වෙබ් එකේ තියෙනවා කවුරුවත් මේ වගේ සීන් එකක් කරලා තියෙද? :angry: :angry: :angry: :angry: :angry:
    cPanel is a licensed product. Only a trial is free. Uninstalling it isn't easy either.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Use Centos Web Hosting Panel
    ඒක හොදයිද? ඒකත් සීපැනල් වගේමද?

    Na free newei. Cpanel directadmin 2tama licence thiyenawa. Directadmin ganan adui cpanel walata wada.
    ෆී දෙන හොද පැනල් මොනවද තියෙන්නේ උබුන්ටු වලට දාන්න පුලුවන් :angry: :angry: :angry: :angry: :angry:
    ------ Post added on Dec 26, 2021 at 10:51 AM
     
    • Like
    Reactions: animation

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Hestiacp Danna machan eka thmai danta tiynna free panel walin Hodama eka Update ehama enawa hamadama,
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    ඒක හොදයිද? ඒකත් සීපැනල් වගේමද?

    10 user accounts host karanna puluwan Free version eken, Centos 8, or 7 thiyenne oni, Install karanna hari lesi, mama two years use karanawa, loku awulak na, Documentation, Support forum thiyenawa
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Hestiacp Danna machan eka thmai danta tiynna free panel walin Hodama eka Update ehama enawa hamadama,
    ඉන්ස්ටෝ‍ල් කරා ඒක ගොඩක් වෙනස් ඩොමේන් එකක්වත් දාගන්න තේරෙන්නේ නැහැ :shocked: :shocked: :shocked: :shocked:

    අඩෝ මේක ෆී එකක්ද?
    ------ Post added on Dec 26, 2021 at 1:30 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,793
    35,652
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියනි මගේ ගෙදර තියෙන (Dell Power Edge R610) සර්වර් එකට Cpanel Install කරලා වෙබ් එකක් හොස්ට් කරගන්න බැලුවේ. Cpanel Free නෙවෙයිද දෙන්නේ? Install කරන හැටි වෙබ් එකේ තියෙනවා කවුරුවත් මේ වගේ සීන් එකක් කරලා තියෙද? :angry: :angry: :angry: :angry: :angry:

    server eka kohenda machan ? power consumption eka wadi nadda ?
    gedara AC da ? stable internet tiyeda ?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    server eka kohenda machan ? power consumption eka wadi nadda ?
    gedara AC da ? stable internet tiyeda ?
    පාවිච්චි කරපු එකක් තිබිලා ගත්තා Dell Power Edge R610. 98GB Ram, H200 Raid, Fiber card, 146GB HDD තිබුනේ ගෙනල්ලා 1TB SSD දෙකක් දාලා Raid කරගත්තා. පවර් එකනම් බිල බලලා කියන්නම් කොච්චර වැඩි උනාද කියලා. ෆයිබර් ලයින් එකක් තියෙනවා ස්පීඩ් ඇති දැනට ලීස් ලයින් එකක් ගන්න ඉන්නේ. ඒසීනම් නෑ ඒත් ගහකොළ තියෙන නිසා කූල් :angry: :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: ntayya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,793
    35,652
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාවිච්චි කරපු එකක් තිබිලා ගත්තා Dell Power Edge R610. 98GB Ram, H200 Raid, Fiber card, 146GB HDD තිබුනේ ගෙනල්ලා 1TB SSD දෙකක් දාලා Raid කරගත්තා. පවර් එකනම් බිල බලලා කියන්නම් කොච්චර වැඩි උනාද කියලා. ෆයිබර් ලයින් එකක් තියෙනවා ස්පීඩ් ඇති දැනට ලීස් ලයින් එකක් ගන්න ඉන්නේ. ඒසීනම් නෑ ඒත් ගහකොළ තියෙන නිසා කූල් :angry: :angry: :angry: :angry: :angry:

    aulak na full utilisekaloth nam labayak tiyey
    powersupply 2ma wada da ?
    UPS gattada
    hardware failure ekak awoth backup plan eka mokadda ?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    aulak na full utilisekaloth nam labayak tiyey
    powersupply 2ma wada da ?
    UPS gattada
    hardware failure ekak awoth backup plan eka mokadda ?
    පවර් සප්ලයි එකයි වැඩ අනිත් එකට එයා එකක් දෙන්නම් කියුවා ජනවාරිවල. යූපීඑස් එකක් ගන්නවා සදුදා 3 KV එකක් 42ක් කියුවා offline එක. ජෙනියක් තියෙනවා තව. බැකප් එකක් විදියට පොඩි වර්ක්ස්ටේෂන් එකක් ගන්නවා. පුලුවන් උනොත් R610 ක්ම දාන්න ප්ලෑන් කරනවා... දැනටනම් ස්පීඩ් එක හොදටම හොදයි. මොනවද තව මේකේ වෙන්න ඕන වෙනස්කම්.
     
    • Like
    Reactions: ntayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113
    කිරියනි මගේ ගෙදර තියෙන (Dell Power Edge R610) සර්වර් එකට Cpanel Install කරලා වෙබ් එකක් හොස්ට් කරගන්න බැලුවේ. Cpanel Free නෙවෙයිද දෙන්නේ? Install කරන හැටි වෙබ් එකේ තියෙනවා කවුරුවත් මේ වගේ සීන් එකක් කරලා තියෙද? :angry: :angry: :angry: :angry: :angry:
    පාවිච්චි කරපු එකක් තිබිලා ගත්තා Dell Power Edge R610. 98GB Ram, H200 Raid, Fiber card, 146GB HDD තිබුනේ ගෙනල්ලා 1TB SSD දෙකක් දාලා Raid කරගත්තා. පවර් එකනම් බිල බලලා කියන්නම් කොච්චර වැඩි උනාද කියලා. ෆයිබර් ලයින් එකක් තියෙනවා ස්පීඩ් ඇති දැනට ලීස් ලයින් එකක් ගන්න ඉන්නේ. ඒසීනම් නෑ ඒත් ගහකොළ තියෙන නිසා කූල් :angry: :angry: :angry: :angry: :angry:
    පවර් සප්ලයි එකයි වැඩ අනිත් එකට එයා එකක් දෙන්නම් කියුවා ජනවාරිවල. යූපීඑස් එකක් ගන්නවා සදුදා 3 KV එකක් 42ක් කියුවා offline එක. ජෙනියක් තියෙනවා තව. බැකප් එකක් විදියට පොඩි වර්ක්ස්ටේෂන් එකක් ගන්නවා. පුලුවන් උනොත් R610 ක්ම දාන්න ප්ලෑන් කරනවා... දැනටනම් ස්පීඩ් එක හොදටම හොදයි. මොනවද තව මේකේ වෙන්න ඕන වෙනස්කම්.

    The fuck you trying to do ban? wouldn't cloud shit be cheaper and easier?
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    පාවිච්චි කරපු එකක් තිබිලා ගත්තා Dell Power Edge R610. 98GB Ram, H200 Raid, Fiber card, 146GB HDD තිබුනේ ගෙනල්ලා 1TB SSD දෙකක් දාලා Raid කරගත්තා. පවර් එකනම් බිල බලලා කියන්නම් කොච්චර වැඩි උනාද කියලා. ෆයිබර් ලයින් එකක් තියෙනවා ස්පීඩ් ඇති දැනට ලීස් ලයින් එකක් ගන්න ඉන්නේ. ඒසීනම් නෑ ඒත් ගහකොළ තියෙන නිසා කූල් :angry: :angry: :angry: :angry: :angry:
    අනේ මන්දා උඹ කිසිම idea එකක් නැතුව ගන්නන් වාලේ ඔහේ server එකක් අරන් 🤔🤔