Cpanel Reset Problem

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    අපි බාවිතා කරන වෙබ් හොස්ට් එක reset කරගන්න ක්‍රමයක් තියනවද??
    එකියන්නේ අපි වෙනස් කරපු සෙටින්ග්ස් එහෙම default වෙලා ... අප්ලෝඩ් කරපු ෆයිල් එහෙම ක්ලියර් වෙලා.. ඩේටබේස් ක්ලියර් වෙලා..

    මුලින්ම තිබුන තත්වයට ගන්න ක්‍රමයක්....

    දන්නා කෙනෙක් කියනවද??
    :dull::dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    සුදු පුතා;18012840 said:
    අපි බාවිතා කරන වෙබ් හොස්ට් එක reset කරගන්න ක්‍රමයක් තියනවද??
    එකියන්නේ අපි වෙනස් කරපු සෙටින්ග්ස් එහෙම default වෙලා ... අප්ලෝඩ් කරපු ෆයිල් එහෙම ක්ලියර් වෙලා.. ඩේටබේස් ක්ලියර් වෙලා..

    මුලින්ම තිබුන තත්වයට ගන්න ක්‍රමයක්....

    දන්නා කෙනෙක් කියනවද??
    :dull::dull:

    hosting gatta tanata ticket ekak dala kiyapan ..alutin account ekak hadala dei
    oka delete karala