AnuradhaRa

Well-known member
  • උඹල CPR එකක් දෙන්ඩ දන්නවද?
    අර පපුවට අත් දෙක තියල ඔබන්නෙ, අඟල් දෙකක් හෝ දෙකාමාරක් ඇතුලට එබෙන්ඩ ඕනලු :baffled:
    බයයිනෙ බං ඉල ඇට කූඩුව කැඩුණොත් :oo:

    හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ල සිහිය නැතිවෙලා ඉන්න ලෙඩෙක්ට ඉස්පිරිතාලෙකට එක්කං යනකං කරන්ඩ පුලුවන් හොඳම ප්‍රථමාධාරය ඕක තමා..

    ඕක දන්නැති කමින් ලංකාවෙ ගොඩක් පුද්ගලයින් හාර්ට් ඇටෑක් වලින් මිය යනව



    Capture.JPG
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    Hode YouTube videos tiye balapan.hame week ekekkema ragama Colombo maha rohale oya pilibadewe free course kerenewe .anthimete cerrificate ekkekuth denewa.pala . Gud luck.save more lives puta
     

    AnuradhaRa

    Well-known member
  • Hapoi nemei ithin wayasaka achichilata ehema CPR denna palaweni push eka deddina Baras gaanawa dewani eka deddi baraaaas gaanawa. Thunweni ekedi bras gaanawa hathara weni ekedi kras gsnawa. Eeta passe sadda mokuth enne ne. :P

    තෝ නං ලෙඩ්ඩු මරණ එකෙක් :angry: