උඹල CPR එකක් දෙන්ඩ දන්නවද?
අර පපුවට අත් දෙක තියල ඔබන්නෙ, අඟල් දෙකක් හෝ දෙකාමාරක් ඇතුලට එබෙන්ඩ ඕනලු
බයයිනෙ බං ඉල ඇට කූඩුව කැඩුණොත්
හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ල සිහිය නැතිවෙලා ඉන්න ලෙඩෙක්ට ඉස්පිරිතාලෙකට එක්කං යනකං කරන්ඩ පුලුවන් හොඳම ප්‍රථමාධාරය ඕක තමා..
ඕක දන්නැති කමින් ලංකාවෙ ගොඩක් පුද්ගලයින් හාර්ට් ඇටෑක් වලින් මිය යනව

Last edited: