CPU එකක් තෝරගන්න

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    මේ එන සතියෙ පොඩි PC Build එකක් ගහන්න ඉන්නේ. මට පොඩි උදව්වක් ඕනා Cpu එක තෝර ගන්න.

    දවස් දෙක තුනකට කලින් වෙනකම් Ryzen 3600 එකකට යන්න හැදුවේ. ඒත් පොඩ්ඩක් research පාරක් දාලා Benchmark එහෙම බලද්දි Ryzen 3600ට වඩා intel 11400 f එක හොදයි කියලා තිබුනා.

    Intel pros

    Ryzen 3600ට වඩා අලුත් ( ryzen - 2019 q3 intel 2021 q1 )

    Benchmark වල හැටියට multi / single cores performance intel එකේ වැඩී

    Ryzen pros

    High cache ( ryzen - 32MB intel - 12MB )

    7nm ( intel එක 14nm )

    Global market එකේ intel එකේ price එක අඩු උනාට ලන්කාවේ market එකේ ryzen එකේ ගාන අඩුයි ( intel 63k withara ryzen 55k )

    අවුරුදු 4 - 5 ක් අදින්න තමා බලාපොරොත්තුව .Ryzen එකට නොයා ඉන්න බලන එකම හේතුව තමා අවුරුදු 3k විතර පරන වීම
     
    • Like
    Reactions: kinkon and NRTG

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Ryzen පාවිච්චි කරනේ Intel උනත් අවුලක් නෑ. 3600 එකනම් 50ට වගේ ගන්න පුලුවන්.. වැඩුපුර වියදම් කරන ගාන වටිනවානම් Intel එකකට යන්න.
     
    • Like
    Reactions: Lessar and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,065
    113
    ඕකෙ උබට වාසිය තියෙන්නෙ මදර්බෝඩ් එක පැත්තෙන් බලද්දි දෙකම එකම ප්‍රෆොමන්ස් වගේ නන් තියෙන්නෙ. AM4 සොකට් සපෝට් නිසා පස්සෙ බෝඩ් එක මාරු නොකර ඕනි නන් ඒකෙම හොද අප්ඩේට් එකකට යන්න පුලුවන් ඉන්ටෙල් වල වගේ නෙවෙයි
     
    • Wow
    Reactions: Lessar

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඕකෙ උබට වාසිය තියෙන්නෙ මදර්බෝඩ් එක පැත්තෙන් බලද්දි දෙකම එකම ප්‍රෆොමන්ස් වගේ නන් තියෙන්නෙ. AM4 සොකට් සපෝට් නිසා පස්සෙ බෝඩ් එක මාරු නොකර ඕනි නන් ඒකෙම හොද අප්ඩේට් එකකට යන්න පුලුවන් ඉන්ටෙල් වල වගේ නෙවෙයි
    වැඩක් නෑ AM4 Platform එක පරණයි. ඊලග සීරීස් එකේ අලුත් Chipset එක්ක Slot එකකට යනවලු.
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    ඕකෙ උබට වාසිය තියෙන්නෙ මදර්බෝඩ් එක පැත්තෙන් බලද්දි දෙකම එකම ප්‍රෆොමන්ස් වගේ නන් තියෙන්නෙ. AM4 සොකට් සපෝට් නිසා පස්සෙ බෝඩ් එක මාරු නොකර ඕනි නන් ඒකෙම හොද අප්ඩේට් එකකට යන්න පුලුවන් ඉන්ටෙල් වල වගේ නෙවෙයි
    Next Ryzen Cpu Series එකේ ඉදන් socket එක වෙනස් කරන කතාවක් තියෙනවනේ :baffled:

    IMG_20220703_200120.jpg

    Intel® Core™ i5-12400F (18 MB Intel® Smart Cache / 7.5MB L2 Cache)
    meka honda nadda 11th gen ekata wada? Price eke podima wenasak neda thiyenne? nanotek eke 68i wena than wala ita aduwatath athi
    ඔව් දැන් හිතන් ඉන්නේ 12400f එකකට යන්න. රුපියල් 4000ක වගේ වෙනසක් තියෙන්නේ :yes:
    ------ Post added on Jul 3, 2022 at 8:04 PM

    වැඩක් නෑ AM4 Platform එක පරණයි. ඊලග සීරීස් එකේ අලුත් Chipset එක්ක Slot එකකට යනවලු.
    :yes:
    ------ Post added on Jul 3, 2022 at 8:06 PM
     
    Last edited:
    • Like
    Reactions: Reincarnator

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,065
    113
    Next Ryzen Cpu Series එකේ ඉදන් socket එක වෙනස් කරන කතාවක් තියෙනවනේ :baffled:

    View attachment 176278

    ඔව් දැන් හිතන් ඉන්නේ 12400f එකකට යන්න. රුපියල් 4000ක වගේ වෙනසක් තියෙන්නේ :yes:
    ------ Post added on Jul 3, 2022 at 8:04 PM

    :yes:
    ------ Post added on Jul 3, 2022 at 8:06 PM
    වැඩක් නෑ AM4 Platform එක පරණයි. ඊලග සීරීස් එකේ අලුත් Chipset එක්ක Slot එකකට යනවලු.
    ඔව් හරි ඉතින් ඒ සෑහෙන ප්‍රොසාල ඔප්ශන් ගාණකට පස්සෙනෙ බන්. මුට ඕක උඩ මෙච්චර https://www.cpu-list.com/am4-cpu-list/eng/ ලිස්ට් එකකින් එකක් තොරගෙන යූස් කරන්නනෙ තියෙන්නෙ ඉන්ටෙල් ලගෙ එච්චර වේරියේශන් එකක් නැඇනෙ. ජෙන් දෙකෙන් තුනෙන් බෝඩ් එක ඉවරයිනෙ.