CPU Problem

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මචන්ලා
    PC එකේ CPU usage එක කවදාවත් 48% වඩා යන්නේ නෑ (video rendering එකක් දැම්මත් උපරිම 48% තමා) ...මන් ටික කාලයක් දැන් මේ විදිහට වැඩ කළා....

    මම අද නිකන් හොයල බැලුව. ලොකු වැඩක් විනාඩි දෙකක් විතර වෙන්න දාල (prime 95 කියන soft එකින්) CPU temperature එක බැලුව...... එක 97°C වෙනවා... cpu usage එක 48% ඉදන් හෙමීට අඩුවෙනවා..temperature එක 97-98°C අතරේ තමා...

    මට දැන ගන්න ඕන
    - CPU එක මේ තරමට heat වෙන හින්දද usage එක 100% නොයන්නේ????
    (normal වැඩ කරනකොට 60°C ක් විතර තියනවා.rendering එකක් දාපු ගමන් usage 100% වෙලා එක පාරට 48% ට අඩු වෙනවා..ඒ තප්පර දෙක තුන කාලේ ඇතුලේ cpu temp එක 60°C ඉදල 98°C වෙනව)

    - CPU cooler එකක් හයි කරොත් cpu temp එක අඩු කරගන්නත් වැඩක් කරන වෙලාවට (rendering එකක් වගේ දාන වෙලාවට) cpu usage එක 100% කරගන්නත් පුළුවන් වෙයිද????? (stock cooler එක තියෙන්නේ)

    YFI0Xt.jpg
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    cpu usage eka 100%k yanne na kiyanne hodaiyne......processor eke speed madi nan thama 100% wenne......100 hugak wela thibboth masin eka restart wennath puluhan.............
    rathwenawa wadi wage nan thawa cpu fan ekak danda......oya processor eka mother bord ekata set wena thana thermal paste kiyala heat eka adaganna gum ekak gala thiyenne eka burul wunamath rathwenawa.......ehenan thermal paste tikak gala aye thada karama hari.................
    apeth rendering wage karaddi welawakata 100% enawa......anith welawa 10 wage.......
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    video rendering එකකදී නම් ප්‍රශ්නයක් නෑ... සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන් vray rendering එකකදීවත් 48% එහාට යන්නේ නෑ...
    95°C වඩා heat වෙනවා නම් අවුලක් නේද???
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Nothing wrong with the CPU usage. But if the temp is in the range 97-98 as you say there seems to be a problem. I have stress tested CPUs running the max possible simultaneous threads but doesn't reach these temperatures. There was a known temp spiking issue on the i7-7700k which Intel is aware of but hasn't issued any microcode patch so far. But you have an i7 2600.
    Check the cooling.. is the fan properly seated - Intel stock cooler can appear like being seated when it is actually not - or even reapply the thermal compound.
    Intel CPUs are quite hardy and will thermal shutdown to protect itself from damage.
     
    අලුතෙන් cooler එක ගලවල thermal compound දාල set කරා...එකක් හරි ගියා
    cpu usage එක 100% වෙනවා දැන්.... හැබැයි එක වෙන වෙලාවට ආයෙත් temp එක 97°C වෙනවා....??? එක එහෙම ද සාමාන්‍යයෙන්???

    vaIcyr.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,031
    23,914
    113
    danui ss dakke, core i7 2600 cpu eke TCASE eka 72C , a kiyanne stock cooler eka use karaddi temp eka 72C wada yana eka echchara hoda deyak newe. cpu eke lifetime ekath adu wei
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    අලුතෙන් cooler එක ගලවල thermal compound දාල set කරා...එකක් හරි ගියා
    cpu usage එක 100% වෙනවා දැන්.... හැබැයි එක වෙන වෙලාවට ආයෙත් temp එක 97°C වෙනවා....??? එක එහෙම ද සාමාන්‍යයෙන්???

    vaIcyr.jpg

    No .. it is unusual to reach these temperatures. Something is not right. How is the airflow inside the chassis. If you are not overclocking and using standard default BIOS config this should not happen.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කූලර් ඒක වැඩ කලත් ස්පීඩ් ඒක අඩුවෙලා ඇති, එහෙම නම් අලුත් කූලර් එකක් දාල බලන්න,
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    meka supiri CPU ekak, man EVO color eka gahala tibbe, 95 % usage weddith 65C temp eka, EVE cooler ekak gahapan, man gatte nanotec eken, dennam new CPU ekak, parana eka vikka,
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    stock cooler එකෙන් ගොඩ දාන්න බැරි උනා මොන විදිහෙන්වත්... Hyper 212X එක ගෙනත් සෙට් කරා... thx මචන්ලා
    හරි ගියා ඔක්කම ප්‍රශ්න ටික....

    qO2mxY.jpg