nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    රට යන කෙනෙකුට කකුළුවෝ ටිකක් අරන් යන්න ඕනෙලු එහෙ ගිහින් කන්න. එහෙම අරන් යන්න දෙනවද?. දන්න කෙනෙක් විස්තරයක් කියනවද?

    chilli-mud-crab.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,489
    113
    කකුලුවො කාපු කාලයක් මතක නෑ.. හොදිවත් කෑවෙ නෑ
    පොඩි කාලෙ කාල තියෙනව මතකයි
    ඉස්සරහටත් කකුලුවො කැවෙන එකක් නෑ. අප්පිරියයි
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Fresh meat/seafood aran yanna denne ne man danna widihata. Onnam Uyala air tight seal package karot wage geniyanna dei. Nathuwa fresh pitin aran yanna denne ne mehe thiyena ledak unge rata walata ehema yay kiyala bayata.
     
    • Like
    Reactions: nineheart