රට යන කෙනෙකුට කකුළුවෝ ටිකක් අරන් යන්න ඕනෙලු එහෙ ගිහින් කන්න. එහෙම අරන් යන්න දෙනවද?. දන්න කෙනෙක් විස්තරයක් කියනවද?
Fresh meat/seafood aran yanna denne ne man danna widihata. Onnam Uyala air tight seal package karot wage geniyanna dei. Nathuwa fresh pitin aran yanna denne ne mehe thiyena ledak unge rata walata ehema yay kiyala bayata.