ඔක්කොම හයි කරාට පස්සෙ ට්‍රිප් ස්විච් එකෙන් කරන්ට් එක එන්නෙ නෑ, ස්විච් එක උඩට දැම්මත්
මට මතකයි ඔහොම වෙලා තියෙනව කලිනුත්, මම කරන්නෙ කරන්ට් එක එනකං පහලට දානව උඩට දානව පහලට දානව උඩට දානව
බාස් කිව්ව අයින් කරල අලුත් එකක් දාමු කියල
බ්‍රේකර් ඔක්කොම කෙවිල්ටන්
ට්‍රිප් ස්විච් එක කීයක් වෙනවද?
මට මතකයි ඔහොම වෙලා තියෙනව කලිනුත්, මම කරන්නෙ කරන්ට් එක එනකං පහලට දානව උඩට දානව පහලට දානව උඩට දානව
බාස් කිව්ව අයින් කරල අලුත් එකක් දාමු කියල
බ්‍රේකර් ඔක්කොම කෙවිල්ටන්
ට්‍රිප් ස්විච් එක කීයක් වෙනවද?