Crabtree trip switch එක අවුල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔක්කොම හයි කරාට පස්සෙ ට්‍රිප් ස්විච් එකෙන් කරන්ට් එක එන්නෙ නෑ, ස්විච් එක උඩට දැම්මත්
    මට මතකයි ඔහොම වෙලා තියෙනව කලිනුත්, මම කරන්නෙ කරන්ට් එක එනකං පහලට දානව උඩට දානව පහලට දානව උඩට දානව
    බාස් කිව්ව අයින් කරල අලුත් එකක් දාමු කියල

    බ්‍රේකර් ඔක්කොම කෙවිල්ටන්
    ට්‍රිප් ස්විච් එක කීයක් වෙනවද?

    Capture.JPG
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔක්කොම හයි කරාට පස්සෙ ට්‍රිප් ස්විච් එකෙන් කරන්ට් එක එන්නෙ නෑ, ස්විච් එක උඩට දැම්මත්
    මට මතකයි ඔහොම වෙලා තියෙනව කලිනුත්, මම කරන්නෙ කරන්ට් එක එනකං පහලට දානව උඩට දානව පහලට දානව උඩට දානව
    බාස් කිව්ව අයින් කරල අලුත් එකක් දාමු කියල

    බ්‍රේකර් ඔක්කොම කෙවිල්ටන්
    ට්‍රිප් ස්විච් එක කීයක් වෙනවද?

    View attachment 80840
    mokakd yako mey... meka hodai a Antiqe ekakata
     
    • Angry
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ESR /SEZ bran walin dapan
    ගොඩක් ගණන් ඇති නේ
    අපරාදෙ ට්‍රිප් ස්විච් එකක් ගන්ඩත් වුණ එකේ මේන් ස්විච් එකකුත් අරං ලස්සනට හදා ගන්ඩ තිබුණ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ට්‍රිප් ස්විච් එකක් දෙදහස් ගානක් හරි තුන්දහස් ගානක් වෙනව, මේන් ස්විච් එකක් නම් 900.ඕක දාන එකේ ඒ දෙකම දැම්මනම් හොදයි..
     
    • Like
    Reactions: AnuradhaRa

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    A
    ගොඩක් ගණන් ඇති නේ
    අපරාදෙ ට්‍රිප් ස්විච් එකක් ගන්ඩත් වුණ එකේ මේන් ස්විච් එකකුත් අරං ලස්සනට හදා ගන්ඩ තිබුණ
    ACL 3000/= vei local, oya 2 th echchara wei, Main switch nethuwa auto reclose MCB ekak danna.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Auto reclose MCB - poddak pahadili krala denna barida? Lightnning waladi trip eka gihama apahu auto on wena ekak da?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Auto reclose MCB - poddak pahadili krala denna barida? Lightnning waladi trip eka gihama apahu auto on wena ekak da?
    Auto reclose MCB,RCCB kiyalaa 2 k thiyanava. RCCB eka tikak ganan. Aliexpress eke Matismart kiyana brand eka balanna. Trip eka auto on wenawa tika welawakin.
     
    • Like
    Reactions: sankaja