Screenshot
now can't,its not my pc and I am not online from the same pc right now
heta dannam
Screenshot
yup man ekat follow kala machan still same result
key eka demma eka gannawa
next xxxx key eka demma eka invalid kiwa
timezone eka +2 cairo set kala
reboot kala
kms server eke key eka reg karanna try kala,methanadi tama watenne key eka invalid nisa windows activate karanna baha kiyala![]()
na na ban key eka invalid nisa activate karanna baha kiyala watenawakms server eken ekai seen eka.

පැටියා;13834615 said:මුං එක්ක බෑ බං. පණ්ඩිතයට ඒදණඩෙ යන්න බෑ කියන්නෙ ඕකටයි.
කී එක ඉන්වැලිඩ් කිවුවට ගමං මුං දෙස් දෙවොල් තියලා අඬනවා.
ඉන්වැලිඩ් කතාවට පස්සෙ තමා තමා සුන්දර විදියට මැසේජ් එක එන්නෙ වින්ඩෝස් ඇක්ටිවේට් වුනාද නැද්ද කියලා.
සර්වර් එක ඩවුන් නම් ත්‍රෙඩ් එකේ වෙන වෙන සර්වර් 10ක් විතර දීලා ඇති. ඒවා දදා බලන්න ඕනෙ.
![]()
First Try එකෙන්ම Error එක ආවම පට ගාල ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන මේකේ දානවා.
මට මීඩියා සෙන්ටර් කී එක එන්න විනාඩි දෙකක් වත් ගියෙ නෑ. හැබැයි KMS Server එකෙන් Active කරගන්න සෑහෙන වෙලා ගියා.
7 පාරක් ට්‍රයි කරලා හරි ගියෙ. 
මුන් මේක කියවන්නෙ නැතුව කරනවද මන්ද.First Try එකෙන්ම Error එක ආවම පට ගාල ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන මේකේ දානවා.
මට මීඩියා සෙන්ටර් කී එක එන්න විනාඩි දෙකක් වත් ගියෙ නෑ. හැබැයි KMS Server එකෙන් Active කරගන්න සෑහෙන වෙලා ගියා.
7 පාරක් ට්‍රයි කරලා හරි ගියෙ.
![]()
පැටියා;13835207 said:හෙට ටීම්වීවර් එකෙන් කරමු මචං උඹට අවුලක් නැත්තං![]()

ah ela thanks![]()
heta oyata welawata wage da puluwan?![]()

pick another color bro![]()


activation nam successful but activation backup eka restore wen na. hardware change unoth iwarai

