Crack නැතුව Windows 8 Activate කරගමු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
yup man ekat follow kala machan still same result
key eka demma eka gannawa
next xxxx key eka demma eka invalid kiwa
timezone eka +2 cairo set kala
reboot kala
kms server eke key eka reg karanna try kala,methanadi tama watenne key eka invalid nisa windows activate karanna baha kiyala :sorry:





na na ban key eka invalid nisa activate karanna baha kiyala watenawakms server eken ekai seen eka.

හෙට ටීම්වීවර් එකෙන් කරමු මචං උඹට අවුලක් නැත්තං :cool:
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පැටියා;13834615 said:
    මුං එක්ක බෑ බං. පණ්ඩිතයට ඒදණඩෙ යන්න බෑ කියන්නෙ ඕකටයි.
    කී එක ඉන්වැලිඩ් කිවුවට ගමං මුං දෙස් දෙවොල් තියලා අඬනවා.
    ඉන්වැලිඩ් කතාවට පස්සෙ තමා තමා සුන්දර විදියට මැසේජ් එක එන්නෙ වින්ඩෝස් ඇක්ටිවේට් වුනාද නැද්ද කියලා.
    සර්වර් එක ඩවුන් නම් ත්‍රෙඩ් එකේ වෙන වෙන සර්වර් 10ක් විතර දීලා ඇති. ඒවා දදා බලන්න ඕනෙ.
    :dull:

    මුන් මේක කියවන්නෙ නැතුව කරනවද මන්ද.:baffled: First Try එකෙන්ම Error එක ආවම පට ගාල ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන මේකේ දානවා. :rofl: මට මීඩියා සෙන්ටර් කී එක එන්න විනාඩි දෙකක් වත් ගියෙ නෑ. හැබැයි KMS Server එකෙන් Active කරගන්න සෑහෙන වෙලා ගියා.:baffled: 7 පාරක් ට්‍රයි කරලා හරි ගියෙ. :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මුන් මේක කියවන්නෙ නැතුව කරනවද මන්ද.:baffled: First Try එකෙන්ම Error එක ආවම පට ගාල ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන මේකේ දානවා. :rofl: මට මීඩියා සෙන්ටර් කී එක එන්න විනාඩි දෙකක් වත් ගියෙ නෑ. හැබැයි KMS Server එකෙන් Active කරගන්න සෑහෙන වෙලා ගියා.:baffled: 7 පාරක් ට්‍රයි කරලා හරි ගියෙ. :P

    pick another color bro :P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13835207 said:
    හෙට ටීම්වීවර් එකෙන් කරමු මචං උඹට අවුලක් නැත්තං :cool:

    ah ela thanks :D
    heta oyata welawata wage da puluwan? :)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    pick another color bro :P

    පලයන් යන්න මා මට ඕන කලර් එක පාවිච්චි කරන්නෙ. කලර්ස් 6යි මම පාවිච්චි කරන්නෙ. :P
    Dark Green, Green, Dark Red, Red, Black, Purple :rofl:
     
    oie16105257ufu1ev5m.gif

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මගෙත් ඔය විදියට කලා
    මුලින්ම හරි ගියෙ නැ
    command prompt එකෙන් කිවුව adminsintrator profile එකක් ඕනය කියල
    පස්සෙ කොහෙන්ද crack එකක් හොයාගෙන කොරගත්තා