Crack නැතුව Windows 8 Activate කරගමු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mewa elakiri wage wada neda machan,mamath download wenna damma.Thanks

ISO Image නම් මයික්‍රොසොෆ්ට්ලා දීපුවම තමා.
මට වැරදිලා 32බිට් 64බිට් වල මැග්නට් ලින්ක් මාරු වෙලා තියෙන්නෙ.
පොඩ්ඩක් බලලා ඩවුන්ලෝඩ් කරපං.

ලින්ක් එක ක්ලික් කලාම ටොරන්ට් ක්ලයන්ට් ඕපන් වෙයි. එතකොට බලපං X86 ද X64 ද කියලා :)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
thx machna activate una :)
activate eka backup kara ganna khomada ban

:cool:
මචං මීඩියා සෙන්ටර් කී එක දා ගත්තද?
උඹ යූස් කරපු KMS Server එකත් පෝස්ට් කරපං අනික් එවුන්ට වැදගත් වෙයි.

Activation Backup කරන්න මචං Microsoft Toolkit එක යූස් කරපං. නැත්තං dmtx කියපු ෆෝල්ඩර් එක බැකප් කරපං (කොපියක් දාගෙන තියාගනිං :cool:
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    හරි මචන් වැඩේ ගොඩ. දෙතුන් සැරයක් try කලාම active උනා.මේක RTM එක වගේම final release එකටත් වැඩ.
    Thanx for ur support. ;)


    capturetlx.jpg
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    පැටියා;13769912 said:
    :cool:
    මචං මීඩියා සෙන්ටර් කී එක දා ගත්තද?
    උඹ යූස් කරපු KMS Server එකත් පෝස්ට් කරපං අනික් එවුන්ට වැදගත් වෙයි.

    Activation Backup කරන්න මචං Microsoft Toolkit එක යූස් කරපං. නැත්තං dmtx කියපු ෆෝල්ඩර් එක බැකප් කරපං (කොපියක් දාගෙන තියාගනිං :cool:
    mama activate kara 1st page eka tibba KMS Server ekan:):)
    machan pc eka format karoth khomada aphu activate eka da ganne