Crazy Accident

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Mongal da ban.
    Cam eke fps ekai speed eka athara connection eka hoyapan.
    Speed wadiy kiyala kiyana gobba set ekata ubath hi kiyanna yanna epa.
    Ohoma overtake karaddi yako nikan eka thana hitan hitiyath happenawa
    Cam එකේ second ගාන increase වෙන හැටි මන් check කරා real time වගේ. එතකොට fps අදාළ නෑ නේ?
    මෙහෙමයි හයියෙන් pass වෙන එක දැක්කම සහ කෙලින් පාර නිසා speed එක පේනවා. හැප්පිල තියන photos ටික දැක්කම speed එක හිතා ගන්න බැරි ද?

    හෙමින් ගියාම ඔහොම damage වෙනවද? Airbag එළියට ඇවිල්ලා තියෙනවා, ලොරිය යට කුඩු වෙන්න ගිහින් නේද? 80 වට වඩා නම් අඩු ඇති

    img-20210602-wa0319-jpg.128645

    මේ ගාණට ඇතුලට ගිහිල්ලා තියෙන්නේ හෙමින් ආවා නම් ඔහොම වෙනවද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest

    Happa ela ela :ROFLMAO:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පාර මැද වෑන් කාරයෙක් නවත්තල. අනික් වෑන් එක ඉස්සරහින් වාහනයක් එන හින්ද ස්ලෝ කරද්දි පිටිපස්සෙන් ආපු ලොරි කාරය ආපු ස්පීඩ් එකෙන්ම වෑන් එකට ඕවර්ටේක් කරන්න හදනව.ඕනෙම වෙලාවක අනතුරක් වෙන්න ඉඩ තියෙනව කියන දේ හිතේ තියාගෙන තමයි පාරෙ වාහන එලවන්න ඕනෙ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,413
    1,350
    113
    it is bro.
    as I observed, usually when we play the dash cam video, we see it like we are driving in much less speed, than the actual speed we drove.
    but if the video is showing it was going fast, that means he was really really fast.
    and given the road condition and the vehicle, I dont see any reason to think otherwise
    Got the point. Not too familiar with the dashcam as I haven't used one.
     
    • Like
    Reactions: aruna1

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    හුග දෙනෙක් කියන විදිහට කාර් එක ආපු වේගේ වෑඩි හින්දා හෑප්පිලා තියෙන්නේ. ඕන කෙනෙක් යන්න ඕනේ පාරේ අනුමත් කරලා තියෙන වේගෙන්.. ඒ වගේම පාර හරහා දාන්න නීති ගොඩක් තියෙනවා. ලොරියේ බුවා කිසිම හෙවිල්ලක් බෑලිල්ලක්නෑතිව ආපු වේගෙන්ම අනිත් පෑත්තට දානවා.. මට පේන්නේ ඌත් සෑහෙන්න වේගෙන් එන එකෙක්. මෙතන වාහන දෙකේම මහත්වරු වෑරදී
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    හුග දෙනෙක් කියන විදිහට කාර් එක ආපු වේගේ වෑඩි හින්දා හෑප්පිලා තියෙන්නේ. ඕන කෙනෙක් යන්න ඕනේ පාරේ අනුමත් කරලා තියෙන වේගෙන්.. ඒ වගේම පාර හරහා දාන්න නීති ගොඩක් තියෙනවා. ලොරියේ බුවා කිසිම හෙවිල්ලක් බෑලිල්ලක්නෑතිව ආපු වේගෙන්ම අනිත් පෑත්තට දානවා.. මට පේන්නේ ඌත් සෑහෙන්න වේගෙන් එන එකෙක්. මෙතන වාහන දෙකේම මහත්වරු වෑරදී
    Car kaaraya 70 weta Aduwen yanewanan uge waredak na… oya pethi wela limit eke samanyen okane…pena widiheta oya range eke tamai yanne…
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    අඩෝ මාත් නෝට් කලේ ඒක...ප&යා වගේ දාන්නේ ලොරියට...side mirrors බැලිලි නෑ....signal ලයිට් නෑ....ආයේ හරි ලේන් එකට දාලා චෙක් කිරිලි මුකුත් නෑ...කාලකණ්නියෙක් වගේ යන්නේ.....උගේ මූන දැක්ක්ම පේන්වා කැ^ පඩියෙක් කියලා
    කොහොමද මූණක් බලල මිනිහෙක් ගැන කියන්නේ?

    ඌ පවු ඉතිං. එකම දේ ළමයට සීට් බෙල්ට් නොදාපු එක. ලංකාව වගේ රටක සීට් බෙල්ට් දාල යන්නේ නැහැ කියන්නේ ඉවරයි.

    ගියපු අයට ගොඩක් ඩැමේජ්ලුද
    Lamayage kakul kadila kiyala comment ekaka thibba.Anik aya berenna athi
    ------ Post added on Jun 3, 2021 at 6:10 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    කොහොමද මූණක් බලල මිනිහෙක් ගැන කියන්නේ?

    ඌ පවු ඉතිං. එකම දේ ළමයට සීට් බෙල්ට් නොදාපු එක. ලංකාව වගේ රටක සීට් බෙල්ට් දාල යන්නේ නැහැ කියන්නේ ඉවරයි.

    Lamayage kakul kadila kiyala comment ekaka thibba.Anik aya berenna athi
    ------ Post added on Jun 3, 2021 at 6:10 PM
    First impression 😁
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ගොඩක් කමෙන්ට් ගහපු උන් වාහන එලවල නෑ. මේකේ රියැක්ශන් ටයිම් එකක් නැතිම තරම් මොන වේගෙන් ආවත් වදිනවා ඒක වෙනස් කරගන්න බෑ . එකම දේ වදින තන පොඩ්ඩක් වෙනස් වෙයි. මේ වගේ එකක් බේරගන්න අමාරුයි කොච්චර වැඩ්ඩෙක් උනත් .
    matath kiyanne eeka thama
    ara lorry kaaraya overtake karana vidiyata ona ekekta aba saranayi
     
    • Like
    Reactions: Spiderman.Ayya

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    it is bro.
    as I observed, usually when we play the dash cam video, we see it like we are driving in much less speed, than the actual speed we drove.
    but if the video is showing it was going fast, that means he was really really fast.
    and given the road condition and the vehicle, I dont see any reason to think otherwise
    not exactly machan. it depends on the height of the camera installation and the field of vision of the lense. mata nam hithenne na mu godak hayyen yanawa kiyana anith wahana issara karapu relative speed eken. e issara karapu wahana dekama kohomath hemin yana ewa.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මම මේ ඕක ඊයේ බලපු වෙලේ ඉඳන් තවම කල්පනා කරන්නේ බං මම ඔතන හිටියනම් කොහොමද බේරෙන්නේ කියලා. ලොරිය පේන්න අරගෙන තත්පරයක් යන්නත් කලින් වදිනවා. ඕක නම් පට්ටම වැඩ්ඩෙක්ට උනත් නවත්තගන්න බැරි ඇක්සිඩන්ට් එකක්. සක්කරයා ආවත් වදින සීන් එකක් තියෙන්නෙ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    MATA DRIVING EPAA WUNAA BAN MEKA DAKALA

    PODI EWUN DAAGENA APITH YANAWA THAMAI TIKAK SPEED

    EHA PATHTE EKA ME WAGE ANGATA AWOTH OKKOMA SUNNE BAN, APE KISIMA WARADDAK NATHUWA APE LINE EKE GIHIN.

    GEDARATA WELA INNA EKA THAMAI SAFE MA KIYALA HITHENNE MATA WITHARADA?
     
    • Like
    Reactions: Big Cass

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මම මේ ඕක ඊයේ බලපු වෙලේ ඉඳන් තවම කල්පනා කරන්නේ බං මම ඔතන හිටියනම් කොහොමද බේරෙන්නේ කියලා. ලොරිය පේන්න අරගෙන තත්පරයක් යන්නත් කලින් වදිනවා. ඕක නම් පට්ටම වැඩ්ඩෙක්ට උනත් නවත්තගන්න බැරි ඇක්සිඩන්ට් එකක්. සක්කරයා ආවත් වදින සීන් එකක් තියෙන්නෙ
    සක්කරය ආවත් වදිනව හැබැයි ඩැමේජ් එක ඔයිට වඩා පට්ටෙට අඩු වෙන්න තිබ්බ. තව ටිකක් අඩු වේගෙකින් ගියා නම්. කහ ඉරක් ලග පොඩ්ඩක් ස්ලෝ කලා නම්. පාර හරහා ගොබිලෝ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දායි කියන විස්වාසෙන් ගියා නම්. මම නම් පාර මැද වාහනයක් නවත්තල තියෙද්දි ගොඩක් වෙලාවට ස්ලෝ කරනව. මොකද ඒ වාහන අස්සෙන් බයික්කාරයෝ වීල්කාරයො අනිවා එනව. ඔය වගේ අවස්තාවක කකුල තියෙන්න ඕනෙ බ්‍රේක් එක උඩයි ගහන්න බලාගෙන. ඕව උගන්නනෙ නෑ ලර්නර්ස් වලින්. අපේ රටේ ගොඩක් උන් වන්ගු ගන්නෙත් ඇක්සිලේටරේ පාගන එක නවත්තල ඇක්සිලේටරේ උඩ කකුල තියාගෙන. බ්‍රේක් එක පැත්තත කකුල මාරු කරන්නෙ නෑ.
    --------------------
    ලොරිය හයි ස්පීඩ් හරි වෙන සිහියක හරි ආව වගේ. එක පාරට බ්‍රේක් කරගන්න බැරුව වෑන් එක බේරන්න කපනව වගේ.
     
    Last edited: