Crazy Accident

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    යකෝ ඒ පටු පාරෙ යන වේගෙ.අර හෙල්මට් නැති එකාට බැන බැන ඌත් යන්නෙ නිකම් ෆෝමියුලා වන් වගේ.ලමයිනුත් දාගෙන ඔච්චර වේගෙන් යනවද ඔහොම පාරක.අර ලොරියට ඕවටේක් කරන හැටි.කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ ආව වේගෙන්ම දානව.හෙමින් ගියා නම් සමහර විට අනතුර වලක්වගන්න උනත් තිබ්බා
    අඩෝ මාත් නෝට් කලේ ඒක...ප&යා වගේ දාන්නේ ලොරියට...side mirrors බැලිලි නෑ....signal ලයිට් නෑ....ආයේ හරි ලේන් එකට දාලා චෙක් කිරිලි මුකුත් නෑ...කාලකණ්නියෙක් වගේ යන්නේ.....උගේ මූන දැක්ක්ම පේන්වා කැ^ පඩියෙක් කියලා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    You can't judge the speed from the video. I think not that fast on a road like that.
    it is bro.
    as I observed, usually when we play the dash cam video, we see it like we are driving in much less speed, than the actual speed we drove.
    but if the video is showing it was going fast, that means he was really really fast.
    and given the road condition and the vehicle, I dont see any reason to think otherwise
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වේගෙන් ගියත් හෙමීට ගියත් ඒ ලොරිය එනවිදිහට වදිනවාම තමා. ලොරි කාරයාට මොනවා වෙලාද මන්දා. 😮😮😮
    මම හිතන්නේ ඒ කැරියා අතුරු පාරට දාන්න හැදුවේ, ත්‍රී වීල් පුරුද්ද!
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඹලගේ වාහනේ 60/70 KMPH ගිහිල්ල dashcam video එක play back කරලා බලපං. 100ට 120ට යනවා වගේ තමයි පෙනෙන්නේ.......
     
    • Like
    Reactions: wlanka

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මෙතන මේ මූ හයියෙන් සිංදුවක් දාගෙන යන්නේ ඒකට සමවැදිලා චිල් එකේ.. ඒකත් බලපානවා මෙලෝ සිහියක් නෑනේ.. කාර් එකේ උනත් ගානට හෙමින් ඕනේ දාගෙන යන්න..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    Speed wadie wage yanne. Thani kelin para nisa yanawa wage..

    Lorrya three wheel karayek wage athuru paarata daanne
    Mongal da ban.
    Cam eke fps ekai speed eka athara connection eka hoyapan.
    Speed wadiy kiyala kiyana gobba set ekata ubath hi kiyanna yanna epa.
    Ohoma overtake karaddi yako nikan eka thana hitan hitiyath happenawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ගොඩක් කමෙන්ට් ගහපු උන් වාහන එලවල නෑ. මේකේ රියැක්ශන් ටයිම් එකක් නැතිම තරම් මොන වේගෙන් ආවත් වදිනවා ඒක වෙනස් කරගන්න බෑ . එකම දේ වදින තන පොඩ්ඩක් වෙනස් වෙයි. මේ වගේ එකක් බේරගන්න අමාරුයි කොච්චර වැඩ්ඩෙක් උනත් .