Speed eke kiyeda kiyana ekai prashe… 70 range ekenan itin oka tamai limit eke..ලොරි කාරය සම්පූරනෙන්ම වැරදී. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව overtake කරන්න හදන්නෙ. හැබැයි කාර් කරයයි පව්ලයි අනුන්ගෙ වැරදි හොයහොයා හයිවේ එකේ යන Speed එකෙන් Driveing කරන්නෙ. තමන්ගෙ පව්ල එක්ක ගමනක් යද්දි තමන්ගෙ පව්ලට අදරයක් තියන මනුස්සෙක්නම් අව් 18 එකෙක්ට මුලින්ම වාහනයක් හම්බ උනා වගේ කිසිම වගකීමක් නැතුව මෙහෙම වේගෙන් වහන ගෙනියන් නෑ
මන් කමෙන්ට් සෙක්ශන් කියෙව්වා බන්.මොක්කද්ද බන් ඒ වෙන්නේ හිනා කාලා මැරෙනවා එක බලනකොට![]()
![]()
![]()
![]()
![]()
උඹ කියන විඳිහට තමයි බං මම ඩ්‍රයිව් කරන්නෙත්. වංගු ගද්දි, හෝ පල්ලමේදී මගෙ කකුල බ්‍රේක් එක උඩ තියන් යන්නේ.මම ඇක්සලරේටර් එක පාගන්නෙත් මහපට ඇඟිල්ලෙන් බං ඕවර් ටේක් එකකදි කික් ඩවුන් කරන වෙලේට ඈරෙන්න . ඒකත් හදිසියට හීල් එක කරකෝලා ෆුට් එකෙන් බ්‍රේක් එකට කකුල ගන්න ලේසි වෙන නිසා අවුරුදු ගාණක් පුරුදු උන විදිහ.සක්කරය ආවත් වදිනව හැබැයි ඩැමේජ් එක ඔයිට වඩා පට්ටෙට අඩු වෙන්න තිබ්බ. තව ටිකක් අඩු වේගෙකින් ගියා නම්. කහ ඉරක් ලග පොඩ්ඩක් ස්ලෝ කලා නම්. පාර හරහා ගොබිලෝ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දායි කියන විස්වාසෙන් ගියා නම්. මම නම් පාර මැද වාහනයක් නවත්තල තියෙද්දි ගොඩක් වෙලාවට ස්ලෝ කරනව. මොකද ඒ වාහන අස්සෙන් බයික්කාරයෝ වීල්කාරයො අනිවා එනව. ඔය වගේ අවස්තාවක කකුල තියෙන්න ඕනෙ බ්‍රේක් එක උඩයි ගහන්න බලාගෙන. ඕව උගන්නනෙ නෑ ලර්නර්ස් වලින්. අපේ රටේ ගොඩක් උන් වන්ගු ගන්නෙත් ඇක්සිලේටරේ පාගන එක නවත්තල ඇක්සිලේටරේ උඩ කකුල තියාගෙන. බ්‍රේක් එක පැත්තත කකුල මාරු කරන්නෙ නෑ.
--------------------
ලොරිය හයි ස්පීඩ් හරි වෙන සිහියක හරි ආව වගේ. එක පාරට බ්‍රේක් කරගන්න බැරුව වෑන් එක බේරන්න කපනව වගේ.
මන් හිතුවේ ජෝක් එකක් කියලාමන් කමෙන්ට් සෙක්ශන් කියෙව්වා බන්.
දෙන්නම මැරිලලු.
ඩ්‍රයිවර් නම් එතනමලු. පැනපු එකාට ලොකු ඩැමේජස් තිබ්බලු. ඌත් දවස් 2,3කින් මැරිලලු.
එතකොට බන් අර කළු එකා අරු drive කරනකොට බය වෙලා බලන්නේ මොකද ?උට ඇක්සිඩන්ට් වෙයි කියලා බයටම උ පනිනවද?
යකඩ වගයක් පටවන් පල්ලමේ යද්දී බ්‍රේක් නැතිවෙන සිද්දියක් වගේ. ඩ්‍රයිවර් ගියර් වලින් ස්ලෝව් කරන්න හදන එකනේ ඌ දකින්නේ නේදමන් හිතුවේ ජෝක් එකක් කියලාඑතකොට බන් අර කළු එකා අරු drive කරනකොට බය වෙලා බලන්නේ මොකද ?උට ඇක්සිඩන්ට් වෙයි කියලා බයටම උ පනිනවද?
![]()