Crazy Flood

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    අර බූරුවා අර මොක්ද්ද යන්තරේ on එකේ තියල පැනලා ගියා ඒකෙන් අනිත් උන් දෙන්නටත් කෙලවුනා
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අර බූරුවා අර මොක්ද්ද යන්තරේ on එකේ තියල පැනලා ගියා ඒකෙන් අනිත් උන් දෙන්නටත් කෙලවුනා

    ඔය වෙලාවට වෙන මුකුත් මතක් වෙන්නේ නෑනෙ බන්. පන බේරගෙන දුවන්නනේ බලන්නේ. ස්වභාවධර්මයට විරුද්ධව මොන Construction වැඩක් කරත් ස්වභාවධර්මයෙන් බේරෙන්න බෑ බන්


    me koheda ban

    Brazil
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :sorry: ඒ අතින් අපේ ලංකාව හොදය් බන් ඔහොම ගන් වතුර ගලන්නේ නැ:eek: