crazybuddyයව දැක්කද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලෙඩ උනා බං ආයෙම පාරක් නිදිමරලා.. කරකැවිල්ලක් හැදුනා.. දැන් ටිකක් හොඳයි.. :(
    එපා වෙලා ඉන්නෙ බං හු#තෙ ජොබ් එකයි ඔක්කොම..:dull:
    තෑන්ක්ස් බං නූලක් දැම්මට මං වෙනුවෙන්..:love:
    අහ උඹට මොකද්ද ලෙඩේ
    එළකිරි එකේ උන්ට අපලද කොහෙද
    මේ කාලේ
    ඉක්මන් සුවය ලැබේවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහ උඹට මොකද්ද ලෙඩේ
    එළකිරි එකේ උන්ට අපලද කොහෙද
    මේ කාලේ
    ඉක්මන් සුවය ලැබේවා
    මේ දෙවනි පාර බං.. එකපාරකුත් හැදුනා.. වැඩ කරන ගමන් එකපාරම ක්ලාන්තයක් හැදිලා වැටුණා.. හේතුව ඉතිං මං නිදිමරන නිසා.. දවසට පැයයි දෙකයිනේ නිදාගන්නෙ.. ඒ අස්සෙ ගෑස්ටික් හැදුනා පහුගිය ටිකේ විකාරෙන් බීලා..:dull:

    නිදිමරන එක අඩු කරන්න කිව්වා බං..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අප්පේ හොදට නිදාගනිං බං නැත්තං වයසට යනකොට නිකං ලෙඩ ගොඩක් හැදෙයි. අඩුම පැය හයක් වත් නිදා ගනිං
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පේ හොදට නිදාගනිං බං නැත්තං වයසට යනකොට නිකං ලෙඩ ගොඩක් හැදෙයි. අඩුම පැය හයක් වත් නිදා ගනිං
    මට නින්ද යන්නෑ බං.. රෑ දහයට විතර එළකිරි ඇවිත් නිදාගන්නෙ පාන්දර තුනට හතරට.. ඒපාර හතට නැගිටලා වැඩට යනවා.. ඒකයි බං අවුල.. කලින් සැරෙත් මේ ලෙඩේම හැදුනා.. මේ දෙවනි වතාව.. මොකක් හරි කරන්න ඕනි බං.. තවම කැරකැවිල්ල වගේ තියෙනවා ලාවට..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නින්ද යන්නෑ බං.. රෑ දහයට විතර එළකිරි ඇවිත් නිදාගන්නෙ පාන්දර තුනට හතරට.. ඒපාර හතට නැගිටලා වැඩට යනවා.. ඒකයි බං අවුල.. කලින් සැරෙත් මේ ලෙඩේම හැදුනා.. මේ දෙවනි වතාව.. මොකක් හරි කරන්න ඕනි බං.. තවම කැරකැවිල්ල වගේ තියෙනවා ලාවට..
    ඔය වැඩේ උඹට දැන් පුරුදු වෙලා තියන්නෙ මචං. ඒකයි අව්ල. අමාරැවෙන් හරි 11 ට වත් නිදාගන්න යන්න. ඇදට ගිහින් වැඩිය මොකුත් හිත හිත ඉන්නේ නැතිව නිදාගන්න. එතකෙකාට ටික කාලෙකින් පුරුදු වෙයි. නැත්තං මචං ස්නායු දුර්වල වෙයි. මොලේටත් හොද නෑනෙ. ඇග ගැන හිතලවත් නිදාගන්න බලන්න.
     
    මචන් උත්සාහා කරලා ටිකක් භාවනා කරන්න බලපන්
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔය වැඩේ උඹට දැන් පුරුදු වෙලා තියන්නෙ මචං. ඒකයි අව්ල. අමාරැවෙන් හරි 11 ට වත් නිදාගන්න යන්න. ඇදට ගිහින් වැඩිය මොකුත් හිත හිත ඉන්නේ නැතිව නිදාගන්න. එතකෙකාට ටික කාලෙකින් පුරුදු වෙයි. නැත්තං මචං ස්නායු දුර්වල වෙයි. මොලේටත් හොද නෑනෙ. ඇග ගැන හිතලවත් නිදාගන්න බලන්න.

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වැඩේ උඹට දැන් පුරුදු වෙලා තියන්නෙ මචං. ඒකයි අව්ල. අමාරැවෙන් හරි 11 ට වත් නිදාගන්න යන්න. ඇදට ගිහින් වැඩිය මොකුත් හිත හිත ඉන්නේ නැතිව නිදාගන්න. එතකෙකාට ටික කාලෙකින් පුරුදු වෙයි. නැත්තං මචං ස්නායු දුර්වල වෙයි. මොලේටත් හොද නෑනෙ. ඇග ගැන හිතලවත් නිදාගන්න බලන්න.
    ඔව් බං.. ඒක තමා අවුල.. නිදිමරලම දැන් නින්ද යන්නෙ පාන්දර තුනට හතරට.. එතකන් නිදිමත අහලකටවත් එන්නෙ නෑ.. මේ ටිකේ නම් නින්ද ගියා පෙත්තක් නිසා.. නිදි පෙත්තක්ද කොහෙද.. බීපු ගමන් නින්ද යනවා..

    ගියපාරත් මොලේ ස්නායු වලට අවුල් වීගෙන බං ආවෙ.. එහෙම වේගෙන එනකොට තමා අර ක්ලාන්ත වෙලා වැටෙන්නෙ.. මේ පාරත් උනේ ඒකනේ.. මේ වතාවෙවත් නතර කරන්න බලන්න ඕන බං.. නැත්තං මල විනාසයක් වෙනවා.. :(

    blpnko tag tika :D
    :rofl:

    මචන් උත්සාහා කරලා ටිකක් භාවනා කරන්න බලපන්
    ට්‍රයි කලා බං.. ඒකටත් හිත එක්තැන් කරගන්න බෑ.. ප්‍රශ්න වැඩියි.. :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දෙවනි පාර බං.. එකපාරකුත් හැදුනා.. වැඩ කරන ගමන් එකපාරම ක්ලාන්තයක් හැදිලා වැටුණා.. හේතුව ඉතිං මං නිදිමරන නිසා.. දවසට පැයයි දෙකයිනේ නිදාගන්නෙ.. ඒ අස්සෙ ගෑස්ටික් හැදුනා පහුගිය ටිකේ විකාරෙන් බීලා..:dull:

    නිදිමරන එක අඩු කරන්න කිව්වා බං..
    පිස්සුද බන් ඔහොම වැඩ කරන්නෙ
    ලොල් ආතල් එකේ ඉඳපන් කො
    මොකද ඔය නිතරම බිබී නහින්නේ
    ලොල් සහගතයි නෙ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ දෙවනි පාර බං.. එකපාරකුත් හැදුනා.. වැඩ කරන ගමන් එකපාරම ක්ලාන්තයක් හැදිලා වැටුණා.. හේතුව ඉතිං මං නිදිමරන නිසා.. දවසට පැයයි දෙකයිනේ නිදාගන්නෙ.. ඒ අස්සෙ ගෑස්ටික් හැදුනා පහුගිය ටිකේ විකාරෙන් බීලා..:dull:

    නිදිමරන එක අඩු කරන්න කිව්වා බං..

    අපෝ බේබද්දා.. අපේ අම්මා දන්නවනම් මට එළකිරි එන්න දෙන්නෙත් නෑ. :dull:
     
    ඔව් බං.. ඒක තමා අවුල.. නිදිමරලම දැන් නින්ද යන්නෙ පාන්දර තුනට හතරට.. එතකන් නිදිමත අහලකටවත් එන්නෙ නෑ.. මේ ටිකේ නම් නින්ද ගියා පෙත්තක් නිසා.. නිදි පෙත්තක්ද කොහෙද.. බීපු ගමන් නින්ද යනවා..

    ගියපාරත් මොලේ ස්නායු වලට අවුල් වීගෙන බං ආවෙ.. එහෙම වේගෙන එනකොට තමා අර ක්ලාන්ත වෙලා වැටෙන්නෙ.. මේ පාරත් උනේ ඒකනේ.. මේ වතාවෙවත් නතර කරන්න බලන්න ඕන බං.. නැත්තං මල විනාසයක් වෙනවා.. :(

    :rofl:

    ට්‍රයි කලා බං.. ඒකටත් හිත එක්තැන් කරගන්න බෑ.. ප්‍රශ්න වැඩියි.. :(

    අනෙ ඌයි මෙහ් එකපාරටම හුස් ගාලා ඕක කොරන්න බෑ, හීමීට ට්‍රයි කරපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආපෝ ඇවිල්ලා නේද
    :frown:

    පිස්සුද බන් ඔහොම වැඩ කරන්නෙ
    ලොල් ආතල් එකේ ඉඳපන් කො
    මොකද ඔය නිතරම බිබී නහින්නේ
    ලොල් සහගතයි නෙ
    සල්ලි කෝ බං නැත්තං.. ඒකනේ විකාගෙන වැඩ කරන්නෙ.. උඹලට වගේ වැඩ කරත් නැතත් ලක්ෂ දෙක තුනක් අතට එනවා නම් දුකක් නෑ.. :(

    දැන් බොන්නෙ නෑ බං..:D

    අපෝ බේබද්දා.. අපේ අම්මා දන්නවනම් මට එළකිරි එන්න දෙන්නෙත් නෑ. :dull:
    බීලා නෙමේ බං ලෙඩ උනේ නිදිමරලා..:baffled:
    නිදි මැරුවාම මිනිස්සු මැරෙනවද බං..? :rolleyes:

    අනෙ ඌයි මෙහ් එකපාරටම හුස් ගාලා ඕක කොරන්න බෑ, හීමීට ට්‍රයි කරපන්
    ට්‍රයි කරන්න ඕනි..:yes: වැඩේ කියන්නෙ බං යාළුවො එනවනේ කාමරේට හිටපු ගමන්.. උන් හිනා වෙයිද දන්නෑ මං භාවනා කරනකොට..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :frown:

    සල්ලි කෝ බං නැත්තං.. ඒකනේ විකාගෙන වැඩ කරන්නෙ.. උඹලට වගේ වැඩ කරත් නැතත් ලක්ෂ දෙක තුනක් අතට එනවා නම් දුකක් නෑ.. :(

    ලක්ෂයක් හම්බෙනව නම් බැරියැ බන්
    නිදි මරන්න නම් එපා මමත් කාලයක් නිදි මැරුවා
    ඊට පස්සෙ ඊළඟ දවසම ඉවරයි
    නිදහසක් තියෙන්නත් ඕනේ මචන්
    සල්ලිම හොයල හරියන්නෙත් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ලක්ෂයක් හම්බෙනව නම් බැරියැ බන්
    නිදි මරන්න නම් එපා මමත් කාලයක් නිදි මැරුවා
    ඊට පස්සෙ ඊළඟ දවසම ඉවරයි
    නිදහසක් තියෙන්නත් ඕනේ මචන්
    සල්ලිම හොයල හරියන්නෙත් නෑ
    ඇත්ත බං.. මට නිදහස කියලා දෙයක් නෑ වගේ මලා.. ටිකක් හරි ෆන් එකේ ඉන්නෙ එළකිරියට එන නිසා.. නැත්තං මං ලේසියට එළියට බහින්නෙත් නෑ.. කරුමයක් බං මේක.. කෙල්ල ආවම බොසාටත් නොකියම මාව ඇදගෙන යනවා එලියට ඇවිදින්න යං කියලා.. ඒ අතපහු වෙච්චි වැඩත් එක්ක එදාට නයිට කරනවා පුක ඉරාගෙන.. :(

    විසඳුමක් හොයාගන්න ඕන බං.. යකෝ උඹට මතකද මීට අවුරුදු තුන හතරකට කලින් මං වෙච්ච ණය.. එව්වා තවම ගෙවනවනේ..:dull: