Crazybuddy නැති වෙලාලු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද යකෝ ඔය වෙන ගෑනියෙක් ලියපු කතාවක් :lol: ඕක මූ ලියපු එකක් නං මුගෙ ඇත්ත නම ගයනා එස් ලක්මාලි වෙන්නෝන :rofl::rofl:


    IMG-4622.jpg


    https://www.docdroid.net/Af0JScE/document
    බඩියගෙ ජීවිත කතාව ලිව්වෙ මම ද කොහෙද.. :dull:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    එයා 1990. ප්‍රසිද්ධියෙ මට දේවල් කියන්න බැහැ. ඒක හරි නැහැ. එයා මැරුනෙ විහින්. නැත්තං එයා අදටත් ජීවත් වෙනවා.
    CrazzyBuddy එහෙම කිරියේ ගොන් ආතල් දෙන එකෙකුත් නෙවේ හැබැයි 🤔
    ඒක නිසා කතාව දැන්ම නම් හොදයි.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    meh buddyage kathawa nan hariyatama danaganna one..

    නැහැ බන්. මූ ඉන්න තැනක් වත් කියල තිබ්බෙ නැහැ හරියට.
    ට්‍රිප් ගියා මල් බබා and නුවන් බුවා ඔය සෙට් එක්ක සෙට් උනේ. මූ ආවෙ නැහැ.
    phone number එකක් වත් දීල තිබ්බෙ නැහැ.
    හොද එකෙක් නිසා තමයි මෙච්චර කල් හෙව්වෙ බන්. මේකෙ හිටිය හිත හොදම dial එකක්.
    oya dan busy neda ? kohomada elakiri ekata enne :rofl::rofl::rofl::rofl:
    ------ Post added on May 30, 2024 at 4:25 PM
     
    • Like
    Reactions: sachith19920726

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඕක මම දාපු එකක්. ඒත් මට එයා වෙන්න බැහැ. එහෙම කරන එකත් වැරැද්දක්. මට මේකෙ කිහිප දෙනෙක්ට විතරයි විස්තරය කියන්න ඕන උනේ. එයා මට ලෙඩින් ඉන්න වෙලාවෙත් එයාලා ගැන කිව්වා. එයාලා මට හොයාගන්න බැරි උනා. පස්සෙ මං හොයන්න ගියෙත් නැහැ.
    Identity theft 🥴
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් මේ ඉන්න එකා උඹට මැසේජ් කරාද?
    ඌ කියන විස්තර පිළිගත හැකිද?
    නැත්තන් මේ බඩියගේ එකවුන්ට් එක වෙන එකෙක් උස්සලද?
    එහෙමත් නැත්තන් බඩියටත් අනුරාධයට වගේ ට්‍රැක් අවුට් ගිහිල්ලද?

    හරි උඹ බඩියා නෙමෙයි කියමුකො. බඩියා ලෙඩින් හිටි එක දන්නවා නම් මට මේක කියපන්. ඌගේ තිබ්බ ලෙඩේ මොකක්ද? ඩොකා ඌට යම් උපදෙසක් දීලා තිබ්බා කරන්න කියලා. ඒක මොකක්ද කියලා ඌ මට කියලා තියෙනවා පෞද්ගලිකව. කියපන්කෝ ඒ කාලේ ඩොකා ඒ මොකක්ද කිව්වේ සහ ඌට තිබ්බ ලෙඩේ මොකක්ද කියලා.
    උඹට ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් මට මැසේජ් එකක් දාපන්.


    සචියයි, නුවන් බුවයි FB ඉන්නවා කොහොමත්. ඔය ගයියා ගැන තමයි කියන්නේ. ඌ නම් දන්නේ නෑ FB එකේ කවුද කියන්න.
    ------ Post added on May 30, 2024 at 3:34 PM

    meh buddyage kathawa nan hariyatama danaganna one..


    oya dan busy neda ? kohomada elakiri ekata enne :rofl::rofl::rofl::rofl:
    ------ Post added on May 30, 2024 at 4:25 PM
    elakiri එකේ tab එකක් කොහ්මත් open වෙලා තියෙන්නෙ මොන වැඩේ කලත් :rofl:

    දැන් මට meter උනේ.. අවුරුදු හතරක කලින් මූ මැරිලා නම්
    FEB 28 පකෝ කියල දැම්මේ මේ log වෙලා ඉන්න එකාද එතකොට.

    image.png


    image.png
     
    Last edited:

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    elakiri එකේ tab එකක් කොහ්මත් open වෙලා තියෙන්නෙ මොන වැඩේ කලත් :rofl:

    දැන් මට meter උනේ.. අවුරුදු හතරක කලින් මූ මැරිලා නම්
    FEB 24 පකෝ කියල දැම්මේ මුගෙ තාත්තද.

    image.png
    Holup nigger, u just walked past me, talk TO me nigger, wazzup? u think u better than the rest of us niggers out here? is that it?
     
    • Haha
    Reactions: sachith19920726

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    නැහැ ඒ Randu කියපු නිසා. Randhu Heshan තමා නම.
    Name confirmed

    Randhu Heshan කියලා පරණ blog එකක comment එකක් තිබුණා, එයාගේ profile picture එක තියෙන්නේ Shan Music කියලා
    Shan Music එන්නේ Heshan කියන නමෙන් වෙන්න පුලුවන්

    ඒ දෙක combine කරලා බැලුවම, SoundCloud profile එකට ගියා
    අවුරුදු දොලහකට කලින් last activity තියෙන්නේ
    ඒකේ hyperlink එකක් තියෙනවා Elakiri crazybuddy profile එකට

    References:
    https://soundcloud.com/randushan
    https://www.baiscope.lk/gravity-2013-නැවත-නැගී-සිටීම-සිංහල-උ/
     
    • Like
    Reactions: sachith19920726

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    elakiri එකේ tab එකක් කොහ්මත් open වෙලා තියෙන්නෙ මොන වැඩේ කලත් :rofl:

    දැන් මට meter උනේ.. අවුරුදු හතරක කලින් මූ මැරිලා නම්
    FEB 24 පකෝ කියල දැම්මේ මේ log වෙලා ඉන්න එකාද එතකොට.

    image.png


    image.png

    තහවුරුයි. ඔය ඉන්නේ වේසා බඩියම තමයි. ඌගේ ට්‍රැක් අවුට් වෙලා. මැරිලා නෑ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මම හෙව්වෙ සචිත්, නුවන්, ගයාන් කියන අයව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට හොයාගන්න අමාරුයි ඇත්ත නම් වලින් නැති නිසා. මම මේ ගැන කියන්න අදිමදි කලෙත් මේ දේ නිසා තමා. විහිලුවක් වගේ දැනෙන නිසා.
    @sachith19920726 mokadda ban me scene eka?uba muwa personally dannawa neda?
     
    • Like
    Reactions: sachith19920726