Crazybuddy නැති වෙලාලු

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,309
    16,021
    113
    Colombo
    අඩෝ ආතල් නම් ගන්න එපා මලා කියලා
    බඩියව නොදන්න එකෙක් කිරියෙ නෑ
    ඉස්සර සින්දුවක් හරි අප්ලෝඩ් කරේ ඌ
    කාලයක් මිසින්ම උනා
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හරි උඹ බඩියා නෙමෙයි කියමුකො. බඩියා ලෙඩින් හිටි එක දන්නවා නම් මට මේක කියපන්. ඌගේ තිබ්බ ලෙඩේ මොකක්ද? ඩොකා ඌට යම් උපදෙසක් දීලා තිබ්බා කරන්න කියලා. ඒක මොකක්ද කියලා ඌ මට කියලා තියෙනවා පෞද්ගලිකව. කියපන්කෝ ඒ කාලේ ඩොකා ඒ මොකක්ද කිව්වේ සහ ඌට තිබ්බ ලෙඩේ මොකක්ද කියලා.
    උඹට ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් මට මැසේජ් එකක් දාපන්.


    සචියයි, නුවන් බුවයි FB ඉන්නවා කොහොමත්. ඔය ගයියා ගැන තමයි කියන්නේ. ඌ නම් දන්නේ නෑ FB එකේ කවුද කියන්න.
    ------ Post added on May 30, 2024 at 3:34 PM
    Detective officer awith inne. Dan itin meka wisadenawa sata sata gaala :rofl:
     
    • Haha
    Reactions: ^Night Fury^

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Ubala detective wade karana athare man me nikan ahanne.. menna muta wechchi deyak nadda ?


    https://elakiri.com/members/nvidia.438963/

    hammata muth mathu wela.coc gahn ndda thattayo dan :rofl:

    adee adeeee oii dakka kal.. :D game gahana eka ehemma nawathuna bn .. life eka complex una api anaatha kukullu unahh :rofl:
    moko wenne ithin ? aye elakiri eke un tika set wemuko gemak gahanna
    ------ Post added on May 30, 2024 at 8:44 PM
     
    • Love
    Reactions: Ysa Karu

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.
    Pala utta Yanna :lol: