Crazybuddy නැති වෙලාලු

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඌ මැරිල අවුරුදු හතරක් නං 2024 පෙබරවාරි වල හොඳින් ඉන්නව කියල මේ දාල තියෙන්නෙ මොන පකයද??
    Screenshot 2024-05-31 180511.png
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,364
    9,311
    113
    Dubai
    මේකේ හොරෙන් හොරෙන් ඇවිල්ලා සැරි සරලා යන්නේ මුගේ හොල්මනද එතකොට
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.
    🥺 ඌ ගෑස්ට්‍රයිටිස් ගගා හිටියේ ඕක තමා එහෙනම්..
    හොඳ කොල්ලා 🙏🏵️

    මූට පිස්සුද ඕවා කාලේ කාගෙන මේකේ ටයිප් කරන්න 🙆🏾
    ඌට සිංහල typing ගේමක් නෑ
    ------ Post added on Jun 3, 2024 at 5:41 AM

    හරි උඹ බඩියා නෙමෙයි කියමුකො. බඩියා ලෙඩින් හිටි එක දන්නවා නම් මට මේක කියපන්. ඌගේ තිබ්බ ලෙඩේ මොකක්ද? ඩොකා ඌට යම් උපදෙසක් දීලා තිබ්බා කරන්න කියලා. ඒක මොකක්ද කියලා ඌ මට කියලා තියෙනවා පෞද්ගලිකව. කියපන්කෝ ඒ කාලේ ඩොකා ඒ මොකක්ද කිව්වේ සහ ඌට තිබ්බ ලෙඩේ මොකක්ද කියලා.
    උඹට ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් මට මැසේජ් එකක් දාපන්.
    ඌ ලෙඩ වෙලා හිටියා.. අවුරුදු හතරකට නම් වඩා ගොඩක් වැඩි ..
    🥺
    ------ Post added on Jun 3, 2024 at 5:44 AM
     
    • Like
    Reactions: meeka

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙච්චර මුව පෞද්ගලිකව දන්න කෙනෙක් නැද්ද බන් ☹️☹️.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    අඩේ ඌ ගාල්ලෙ නේද? 😑😑

    Ado carzybuddy galle neda?


    Ow bn matath mathka widiyta galle kathawk kiwwa mata dawasak
    ------ Post added on May 30, 2024 at 11:56 AM

    @Kalegana uberlage game neda hypn
    අඩෝ දැන් මට මතක් උනේ, උ කිව්වා දවසක් මට කිව්වා උක්වත්තේ කියල. අපේ කිට්ටුවම තමයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,417
    12,536
    113
    Ohio, USA



    😑 බොස්ගේ දුවට පැණි හලපු එකා නේද?

    උඩ වීඩියෝ එක සජෙස්ට් වෙලා තිබුන කමල්ගේ මොකක්හරි වීඩියෝවක් බලල. නිකන් දැම්මේ.

    Api Issara Baluwa Meyka TV eke