
මුං හිතං ඉන්නේ මං ගැන එහෙමයි නේහ්.. අර පිංක් පැන්තරයායි සස්ලිටායි ජයනාථව අතඇරලා ජෝඩු උනා.. හා මං කාටවත් ඒක කිව්වෙ නෑ.. කිව්වද ? කිව්වද ?
ඊලගට ඔය ගයාන් කුවෙට් කියන්නේ සුනිමල් කියලා ටිටී මට කිව්වා. මං ඒකත් රහසක් වගේ තියං හිටියා.
ඊට පස්සෙ
මල්කුමාරයා රොබින්හුඩ්ගේ පිලිකන්නේ ඉදලා මොනවද හොරෙං බැලුවා කියලා රයිඩර් කියන එකා කිව්වා. හා මං ඒක කිව්වෙත් නෑ
ඔය ක්‍රේසි බඩී එකෙං උපාසකයා වගේ ඉදං වෙන ෆේක්ස් 2ක් 3ක් දාලා අසහනේ නැති වෙනකං ත්‍රෙඩ් දානවා කියලා බඩියම දවසක් මට කිව්වා. මං හා මචං කමක් නෑ කියලා ඒකත් රහසක් විදිහට තියා ගත්තා.
වැඩක් නෑ මේවා හංගං ඉදලා දෙයියනේ. මගෙ මොලේ කොලොප්පං වෙන එක විතරයි වෙන්නේ. මං යනවා ආයේ මේ පැත්ත පලාතෙ එන්නෑ. මං කිව්වයි කියලා මේවා උඹලා තැන තැන කථා කරන්න එපා. පීස්. !