Crazybuddy

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියා යේක ශිරිශේන ගැන නම් මතාක් කරන්ඩ යෙපා මඩු වලිගෙන් තමා කන්න වෙනවා :baffled:

    අවුලක් නෑ ... බ්‍රා එකක් දීලා ශේප් කරගන්න පුලුවන්... :P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපි ඉතිං දැන් වයසක උදවිය තමයි... :dull:
    වහුං වෙලාම ඉන්න එපා.. පොඩ්ඩක් එලි පහලියට ඇවිල්ල කට්ටිය එක්ක කතා බහ කරන්න.. :yes:

    ඔව් ඔව් පොඩ්ඩක් ආයිත් පේන්න එන්න ඕන :yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    moko machan badiyata? aulak naane... asaneepayak nam ikmanata hodha wenna kiyala praarthana karanawa..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං මොකක්ද එකක් කිව්ව isis ත්‍රෙඩ් එකකදි ඒ නිසාද දන්නෑ :sorry: :sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොහොන;19603792 said:
    stSG9ZA.jpg
    මෙන් අර ටැග් දැම්මා රෙප් කැපුවා කියලා නාහෙන් අඩන එකාට දැන් ඉතින් මොකැ කරන්න ඔනෙ කාටද බයින්න ඔනෙ මෙහෙම වුනා කියලා :P පෙනවානෙ රෙප් කැපෙනවා රෙප් එනවා මොන රෙද්දක් උනත් ඉන්න නොඑන එක තමුන්ගෙ අතෙ තියෙන්නෙ :P

    මොනවද බං ඕවා?
    මෙන්න බලපන්! :rofl: :rofl:

    -රෙප් නිසා කවුරුහරි වැඩිපුර දුක් වෙනවා නං උන්ට බලා ගැනීම සඳහා! :D

    madamulana.jpg
    :rofl:
    madamulana_2.JPG

    :rofl: :rofl:

    මටත් ඉස්සර එහෙම සිඟිති කාලයක් තිබ්බා. දැන් වගේ වගක් නෑ! :lol:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොනවද බං ඕවා?
    මෙන්න බලපන්! :rofl: :rofl:

    -රෙප් නිසා කවුරුහරි වැඩිපුර දුක් වෙනවා නං උන්ට බලා ගැනීම සඳහා! :D

    View attachment 63162
    :rofl:
    View attachment 63163

    :rofl: :rofl:

    මටත් ඉස්සර එහෙම සිඟිති කාලයක් තිබ්බා. දැන් වගේ වගක් නෑ! :lol:

    ඔය කලබලෙට අද දාපුව බන් අදන බබාලට බලන්න :rofl: දවස් කියක් රතු කොටුම ෆුල් ටෙබල් එකෙ තිබ්බද :P එවා ස්ක්‍රින් ශොට් ගහ ගත්තා මතක් වෙන්න කොහෙද දන්නෙ නැ දැන් එවා :no: මන් අද හෙව්වා මෙකෙ දාන්න සෙට් වුනෙ නැ :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොහොන;19604734 said:

    ඔය මොනාහරි කියන ඕන වෙලා ගත්ත එකක් බං මැකුවේ නෑ තාම.
    මුන්ට හේනට රිදෙනවා බං මොකක් හරි කිවුවම. ගෙවල් වල කොහොම ඉන්නවද කියලා හිතා ගන්න පුළුවන්.! :lol:

    budy_1.JPG
    මේක bump වෙද්දී රිදෙනවා නේද??? :lol:
    කාටද රිදෙන්නේ මේක BUMP කලාම...... :D

    මට තියන ලොකුම දුක මුන් කවුද කියලා පෙන්නේ නෑ නේ!
    පේන්න දැම්මා නං තව පාරක් ඇනලා ආතල් එකක් ගන්න තිබ්බා. :D :rofl:
    කොහෙද පෙන්නේ නෑ නේ.. :rofl:
     
    Last edited:
    • Like
    Reactions: සොහොන

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය මොනාහරි කියන ඕන වෙලා ගත්ත එකක් බං මැකුවේ නෑ තාම.
    මුන්ට හේනට රිදෙනවා බං මොකක් හරි කිවුවම. ගෙවල් වල කොහොම ඉන්නවද කියලා හිතා ගන්න පුළුවන්.! :lol:

    View attachment 63164

    මට තියන ලොකුම දුක මුන් කවුද කියලා පෙන්නේ නෑ නේ!
    පේන්න දැම්මා නං තව පාරක් ඇනලා ආතල් එකක් ගන්න තිබ්බා. :D :rofl:
    කොහෙද පෙන්නේ නෑ නේ.. :rofl:

    මන් නම් පඩෙකට ගනම් ගන්නෙ නැ බන් ලොල්ලොන්ට මගෙන්නම් කිසි දෙයක් ගන්න බැ 100/100 රියල් නෙ ඉන්නෙ එලකිරියෙ මන් මගෙ ජාතකෙම පොරොෆයිල් එකෙ තියනවා ගොන් ලොල්ලන්ට පෙන්නම :P
     
    • Like
    Reactions: shenic

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය මොනාහරි කියන ඕන වෙලා ගත්ත එකක් බං මැකුවේ නෑ තාම.
    මුන්ට හේනට රිදෙනවා බං මොකක් හරි කිවුවම. ගෙවල් වල කොහොම ඉන්නවද කියලා හිතා ගන්න පුළුවන්.! :lol:

    View attachment 63164
    මේක bump වෙද්දී රිදෙනවා නේද??? :lol:
    කාටද රිදෙන්නේ මේක BUMP කලාම...... :D

    මට තියන ලොකුම දුක මුන් කවුද කියලා පෙන්නේ නෑ නේ!
    පේන්න දැම්මා නං තව පාරක් ඇනලා ආතල් එකක් ගන්න තිබ්බා. :D :rofl:
    කොහෙද පෙන්නේ නෑ නේ.. :rofl:
    මෙවා බම්ප් වෙද්දි රිදෙන්නෙ නන්ගි මල්ලිලාට එගොල්ලො දාලා තියන පැඩ් තෙත් වෙනවලු එකෙ තරහට මවුස් එක කොම්පියුටරය ලගට ගෙනල්ලා එලකිරියෙ ජාතික විරයො වෙනවලු :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොහොන;19604816 said:
    මෙවා බම්ප් වෙද්දි රිදෙන්නෙ නන්ගි මල්ලිලාට එගොල්ලො දාලා තියන පැඩ් තෙත් වෙනවලු එකෙ තරහට මවුස් එක කොම්පියුටරය ලගට ගෙනල්ලා එලකිරියෙ ජාතික විරයො වෙනවලු :P

    රිදෙන්න රිදෙන්න බම්ප්! :rofl:
     
    Status
    Not open for further replies.