makes sense.
{malkavi = whitwalker} <> {Chamali2009 = Elsium} ; when ashmi>whole elakiri
mamai umbai witharada ban meke fake account nathi aya inne![]()



අයියේ....කොහොමද ? කාලෙකින් මාත් ආවේ...පොඩි රවුමක් දාලා යන්න ආවා...මොකද වෙන්නේ ඔය පැත්තේ අයියේ....ඔයාව දැක්කේ සෑහෙනම සෑහෙන කාලෙකින්......![]()

පෙනවානෙ රෙප් කැපෙනවා රෙප් එනවා මොන රෙද්දක් උනත් ඉන්න නොඑන එක තමුන්ගෙ අතෙ තියෙන්නෙ
makes sense.
{malkavi = whitwalker} <> {Chamali2009 = Elsium} ; when ashmi>whole elakiri
mamai umbai witharada ban meke fake account nathi aya inne![]()

අනේ මේ Xibitz. තෝ මෙතන ෆේක් හදන් ඇවිත් අපිට ෆේක් කියනවද බොල? උඹ Xibitz ගේ ෆේක් එක කියලා මේකේ senior එවුන් ඔක්කොම වගේ දන්නවා..
ඉස්සර ඉදන් එලකිරි එන හැමෝම බැලැකා කවුද දන්නවා සහ මුනගැහිලත් තියෙනවා සමහරුන්ට .Xibitz කියන්නෙ මොකෙක්ද 



අනේ යකෝ...![]()

ලොල් පට්ට විහිලුව මේක නම්ඉස්සර ඉදන් එලකිරි එන හැමෝම බැලැකා කවුද දන්නවා සහ මුනගැහිලත් තියෙනවා සමහරුන්ට .Xibitz කියන්නෙ මොකෙක්ද
![]()

සොහොන;19603642 said:හා හා balack සහෝ වැඩක් කරනවාද නැද්ද කියලා රේඩියෝ ටීම් එකේ ඉන්න උන්ගෙන් අහගනුගොන් කතා නොකිය ඉදන් tag දාලා රේප් කපලා මිනිස්සුන්ව එලවන්න පුලුවන්නම් මන් තමා ඉස්සෙල්ලාම යන්නේ
![]()





දකින්න ඉතිං එලකිරි එන්න එපයි... අපි ඉතිං එහෙන් මෙහෙන් පොඩි ත්‍රෙඩ් කෑල්ලක් දාගෙන අනුන්ගෙ ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාගෙන ඉන්නව...![]()



එලකිරි ...ඒකත් ඇත්ත ...දකින්න එන්න ඕන
තොට නම් මෝල්...![]()

umba dan japanemai ne, sushi allala gihin wage. kohomada ban jeewithe athal eke gewenawada.

XibitZ කියන්නෙ මොරටුවෙ එලකිරි කොල්ලෙක් සහො ලි බ්ස්නස් එහෙම කරනවා අනෙ මන්දා මුන් නම්ලොල් පට්ට විහිලුව මේක නම්ඉස්සර ඉදන් එලකිරි එන හැමෝම බැලැකා කවුද දන්නවා සහ මුනගැහිලත් තියෙනවා සමහරුන්ට .Xibitz කියන්නෙ මොකෙක්ද
![]()

what if yakshaya = twisted??
ashmi > elakiri is already mathematically proven![]()

ඔව් බන්
මේකේ ඉන්න සමහර එවුන් Bad -Rep එක දරාගන්ඩ බැහැ.
සාමාන්‍ය ලෝකේදී එකෙක් මූට කුනුහරුපයක් කියල බැන්නොත් එහෙම මොනා වෙයිද දන්නෑ
හරි කමක් නෑ ඔච්චර අමාරු නං Mod කෙනෙක්ට කියල ඕක Remove කරගන්න පුළුවන්.
දිගටම -rep හම්බෙනවනන් mod ලා දෙන එකා හොයල action උත් ගන්නවා, Ban උත් කරනවා.
හැබැයි මුන් මෙතන -rep එක හම්බෙච්ච ගමන් පෙට්ටිය කැඩිලා අනාත වෙච්ච බඩුව වගේ අඩන්න ගන්නවා මහා ලොකු දෙයක් උනා වගේ.
ඊටපස්සේ සයිට් එකෙනුත් යනවලු... බෑඩ් -Rep එක දීපු එකාට පට්ට ආතල් ඇති මුන්ගේ කෝලන් දැකල
ඊටපස්සේත් තව Fake එකක් හදාගෙන ඇවිල්ල එළකිරි එක ගැන පණ්ඩිත talk දෙනවා![]()
![]()

