create setup program with sql

roshan123123

Member
Mar 30, 2009
114
1
0
1. ඩේටාබේස් සහිත වැඩසටහන් නිපදවන ආයතන වැඩිපුර භාවිතා කරන්නේ එස්.කියු. එල්. ද නැතිනම් ඇක්සස් ඩේටා බේස් එකක් සාදා එය වැඩසටහනට එකතු කරන එකද.

2. එස්.කියු. එල්. භාවිතා කර වැඩසටහනක් සාදා එය සෙට්අප් එකක් විදිහට හදා ගත් විට එස්.කියු. එල්. නැවත එම වැඩසහටන ඇතුලත් කරන පරිගණකයට එස්.කියු. එල්. ඉන්ස්ටෙ‍ෝල් කල යුතුද.

3. ඩේටාබේස් එකක් ඇතුලත් එස්.කියු. එල්. වැඩසටහනක් සෙට්අප් කරගැනීමට භාවිතා කරන්නේ කුමන වැඩසටහන්ද. විෂුවල් ස්ටූඩියෝ 2013