Created by Elakiriye Whitewalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනිවා ඔය වයිට්වෝකරයයි කසුනයයි තමා ඔයවගේ ඒවා පතුරවන්නේ :angry: මිනිස් සංහතිය මේ ලෝකෙන් චුත කරන්න උන් දෙන්නගේ ප්ලෑන් ඒක :yes: ඕකුන් දෙන්නා දුටු තැන වෙඩි තියල මරන්න ඕනේ :baffled:

ඇයි බං උඹ මෙච්චර මිනිස්සුන්ට ආස ? :oo: මිනිස්සු උඹට මොනවද දීල තියෙන්නෙ ? :eek:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අන්න වචනෙ, මම මේ වචනෙ හොය හොය හිටියෙ
තොපි එකෙක්වත් මට කිව්වෙ නෑ :growl:
වැහි අන්ධකාර දවසට ටිකක් මූසලයි

කියන්න ඇහුවයැ :sorry:

ඒකනේ බොලාලට අමනුස්සයෝ කියන්නේ :baffled:

නෑ උඹලයි අමනුස්සයො ඒකයි මිනිස්සුන්ට ආස :baffled:
 
කැ*ය තෝත් පන්තිය අස් කරන්න වෙන හින්ද අද ඉස්කෝලෙ ගියෙ නෑ :angry:

ගියා යකෝ :angry::angry:
මිස් ලට වදින්න අනිත් උන් බුලත් අරන් ගියා
මන් එලකිරි ආව :P :P
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22193707 said:
ගියා යකෝ :angry::angry:
මිස් ලට වදින්න අනිත් උන් බුලත් අරන් ගියා
මන් එලකිරි ආව :P :P

ඔව් තෝ අරං ගිය එක බස් එකේදි කන්න ඇති :angry:



උඹමනෙ ඉතිං ඕක දැම්මෙත් :baffled: :lol: