creative 5.1 sub එකෙන් ඇසෙන සර. බර ශබ්ධය
මචංලා මගේ creative 5.1 inspire subwoofer එකෙන් සර බර ගාලා සද්දයක් එනවා. ඔක්කොම ස්පීකර් ටික ගලවලා කම්පියුටර් එකට සම්බන්ධ කරල තියන ජැක් එහෙමත් ගලවලා sub එකට පවර් එක දුන්නත් මේ සද්දෙ එනවා.volume එක අඩු වැඩි කරත් මේ සද්දේ වෙනසක් වෙන්නෙ නෑ. මේකට හේතුව දන්නවනම් හදාගන්න උපදෙසක් දෙනවද
[FONT="][/FONT]
[FONT="][/FONT]


