Creative Cloud

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පහල ලිස්ට් එකෙක් කම්මැලි කමට නිදහසේ අසාවකින් කරන්න පුළුවන් ඒවා මොනාද ? කට්ටියගේ අත් දැකීම් දානවද බලන්න


    mgvUwAd.png



    t477TCg.png
     
    • Like
    Reactions: hodakolla

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,196
    20,272
    113
    මම PS and LR අරන් තියේන්වා... $15 per month ද කොහෙද...

    මම ගන්න ෆොටෝ එඩිට් කරන නිසා LR තමයි වැඩිපුර use වෙන්නේ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    campaign වලින් CC ෆුල් license එහෙමත් අරන් දෙනවද? අපි හිතුවෙ PSD විතරයි කියලා.. 😁 සෙල්ලම් නෑ.. පට්ට benefits නේ.. 👌

    මොන ලබ්බක්ද මනුස්සයෝ...මොන campaign ද ? උඹලව අවුස්සනවා වගේ ආතල් එකක් කොයින්ද ?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Fonts walata typekit eka use karanwa nam down sides thiyenawa, system startup ekedi sync wela enable ennathi welawata waha kanna wenawa. According to it I have over 3000+ fonts. :O

    1619606020217.png