Creative Cloud all apps අඩුවටම

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ලෙබනන් සීන් එකෙන් creative cloud all apps plan එක 2500ට අරන් දැන් ඒක නැතුව බෑ වගේ. :no: අඩුවටම ගන්න තියෙන ක්‍රම මොනවද?
    ලංකාවෙ එකෙක් 30000 ට දෙන්නම් කිව්ව yearly plan එක for our own email
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    Scam ඕවා. ලංකාවේ විකුණන එකා ඕක කරන්නේ Whatsapp එක හරහා. උගේ Photo එකක්වත් නෑ. උට ඕන වෙලාවක Sim එක අයින් කරන්න පුලුවන්. ඕකට අහුවෙච්ච Set එකක් ඉන්නවා ලංකාවේ. උන් අවුරුද්දකට දෙනවා කිව්වට මාස 4-5න් පොර Missing. ඌ Number එක අයින් කරාම පොරව හොයන්නවත් බෑ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    mata una, man gatta black friday allala, dan shape <3 16.99 a month. cancel trick eka dammama, free 2 months gannat puluwan.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    316.99 creative cloud okkoma apps set wenawada?
    na ban 200 / year | ow okkoma apps!
    1719153065579.png

    man january walin passe next eka gewanne ena mase 15.

    3 months free credit
    2 months cancellation prevention discount
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Adobe pakalayata kawadawath pay karanne nam naa naa mai.
    okun winadi 5n 5ta home server call karanawa, ape files upload karanawa.
    ape user actions pawa logs wala daagena unge models train karanna gannawa.
    hoda wade lagadi loku lawsuit ekakuth kewa,

    image.png
    anti-trust laws haraha munwa dissolve karanna one
    competition buy karala kill karanawa.

    industry standard nisa no option son.
    math dakka lawsuit eka U.S. vs Adobe .inc
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    anti-trust laws haraha munwa dissolve karanna one
    competition buy karala kill karanawa.

    industry standard nisa no option son.
    math dakka lawsuit eka U.S. vs Adobe .inc
    Ow Behance walata keliya, Dribble walata keliya, magento wa flat karalama damma buy karala.
    Mage fav Frameio ekath buy karala rotten product ekak kara.
    Welawata figma la ekka gahapu 20bn deal eka abandone wune.
    nathnam figma th sohonata thamai yanne.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Scam ඕවා. ලංකාවේ විකුණන එකා ඕක කරන්නේ Whatsapp එක හරහා. උගේ Photo එකක්වත් නෑ. උට ඕන වෙලාවක Sim එක අයින් කරන්න පුලුවන්. ඕකට අහුවෙච්ච Set එකක් ඉන්නවා ලංකාවේ. උන් අවුරුද්දකට දෙනවා කිව්වට මාස 4-5න් පොර Missing. ඌ Number එක අයින් කරාම පොරව හොයන්නවත් බෑ.
    මේ ඩයල් එක න්ම් ලෙජිට් වගේ රියල් ඩීටේල්ස් වලින් ඉන්නෙ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Ow Behance walata keliya, Dribble walata keliya, magento wa flat karalama damma buy karala.
    Mage fav Frameio ekath buy karala rotten product ekak kara.
    Welawata figma la ekka gahapu 20bn deal eka abandone wune.
    nathnam figma th sohonata thamai yanne.
    EA Sports pons lath karanawa oya wade

    මේ ඩයල් එක න්ම් ලෙජිට් වගේ රියල් ඩීටේල්ස් වලින් ඉන්නෙ
    detail dapan methana, hutta thaniyen kanne nethuwa.
    ------ Post added on Jun 23, 2024 at 8:53 PM
     
    • Like
    Reactions: kasun_kbp

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    mamath tawa tikak balala cancel karala danawa redda wedak ne. premier pro eka hinda tiyagana inne, eth dan DaVinci studio version eka lifetime labai 295 ta.

    9,102/- per month dan charge eka.
    dan 925.20 TRY
    kalin 190
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    mn ma lagadi adobe xd damma crack eka hodata wada. ai ban salli deela ganne owa . crack thiynawa ne ona tharam ???
    professional wada karanakota associated cloud tool use wenawa
    latest updates/plugins use karapu projects compatibility ona, crack release wenakan inna baha
    office vpn / banking information risk karanna baha
    man ithin idm indala okkoma pay karala aran thiyenne ban.

    issara maat hama dema crack damme.
    eth eka hena gon wadak.
    samahara ewa bitcoin mine karanawa shape eke
    samahara ewa kelinma backdoors.

    uba fucked dannema nethuwa
    apita adarayata cracks hadanne ne ekekwat.

    lastly, hamba karanawa nam payy karala ganna one.
    nettan eka 2.50/- behaviour ekak.