creative domain හොරකන් කරන්නේ නැද්ද

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Domain register කරන කොට විශේෂයෙන් ලංකාවේ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අන් අයගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වලට ගරු කිරීම උසස් සදාචාරාත්මක හා සදාචාරාත්මක ප්‍රමිතීන් පෙන්නුම් කරයි. අද්විතීය හා මුල් පිටපතක් නිර්මාණය කිරීම සඳහා වන වටිනාකම අගය කිරීම සහ අවසරයකින් හෝ වන්දි ගෙවීමකින් තොරව එය රැගෙන නොයෑම අත්යවශ්ය වේ. ඔබේ මව නිර්මාණශීලීත්වය සහ අලුත් දෙයක් කිරීමට දරන උත්සාහය අගය කරන බව අසන්නට ලැබීම සතුටක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    lk නං හොඳ ඩොමේන් සේරම nic.lk එකේ එවුන්මද කොහෙද අරන් තියෙන්නෙ
    තව ඩොමේන් එක එවලෙ පේ කරලා ගන්න බැහැ උන්ගෙ approval එක එනකන් ඉන්න එපැයි, එතකොට ඩොමේන් එක හොඳ නං උන්ගෙ එකෙක්ට අරගන්න පුලුවන් නේ අපිට කලින් ඌ රික්වෙස්ට් කරලා තිබුනා වගේ බයිලයක් ගහලා
     
    Nadun10

    Member
    Feb 14, 2023
    13
    20
    3
    lk නං හොඳ ඩොමේන් සේරම nic.lk එකේ එවුන්මද කොහෙද අරන් තියෙන්නෙ
    තව ඩොමේන් එක එවලෙ පේ කරලා ගන්න බැහැ උන්ගෙ approval එක එනකන් ඉන්න එපැයි, එතකොට ඩොමේන් එක හොඳ නං උන්ගෙ එකෙක්ට අරගන්න පුලුවන් නේ අපිට කලින් ඌ රික්වෙස්ට් කරලා තිබුනා වගේ බයිලයක් ගහලා
    එහෙම බෑ BR එකක් තියෙනවා නම් ඒ නමින් අනිවාර්යෙන් දෙන්න වෙනවා කියලා නීතියක් තියෙනවා උන්ගේ.

    Domain register කරන කොට විශේෂයෙන් ලංකාවේ
    ලංකාවේ අයගෙන් ගන්න මොකටද ? පිටරටකින් ගන්න .com වගේ ඒවා නම් cloudflare.com ලාබයි
    ------ Post added on Mar 7, 2023 at 11:17 AM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එහෙම බෑ BR එකක් තියෙනවා නම් ඒ නමින් අනිවාර්යෙන් දෙන්න වෙනවා කියලා නීතියක් තියෙනවා උන්ගේ.

    ලංකාවේ අයගෙන් ගන්න මොකටද ? පිටරටකින් ගන්න .com වගේ ඒවා නම් cloudflare.com ලාබයි
    ------ Post added on Mar 7, 2023 at 11:17 AM
    ලංකා වෙ එවුන්ගෙන් ඩොමේන් ගන්න එපා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම බෑ BR එකක් තියෙනවා නම් ඒ නමින් අනිවාර්යෙන් දෙන්න වෙනවා කියලා නීතියක් තියෙනවා උන්ගේ.

    ලංකාවේ අයගෙන් ගන්න මොකටද ? පිටරටකින් ගන්න .com වගේ ඒවා නම් cloudflare.com ලාබයි
    ------ Post added on Mar 7, 2023 at 11:17 AM
    BR එකට ඩොමේන් එක දෙන එකත් බන් හරියටම කියන්නෙ කොහොමද. ඒක උන්ගෙම නීතියක් නං අපි කොහොමද දන්නෙ හරියටම ඒක වෙනවද කියලා

    lk ඩොමේන් එකක් ඕන නං ඉතින් nic.lk එකෙන් ගන්නෙ නැතිව වෙන ගන්න තැනක් නැහැනේ. ලංකාව ඇතුලෙ කරන බිස්නස් එකක් නං lk ඩොමේන් එකක් තියෙද්දි ක්‍රෙඩිබිලිටි එක වැඩියි නේ
     
    • Like
    Reactions: Nadun10