එහෙම බෑ BR එකක් තියෙනවා නම් ඒ නමින් අනිවාර්යෙන් දෙන්න වෙනවා කියලා නීතියක් තියෙනවා උන්ගේ.lk නං හොඳ ඩොමේන් සේරම nic.lk එකේ එවුන්මද කොහෙද අරන් තියෙන්නෙ
තව ඩොමේන් එක එවලෙ පේ කරලා ගන්න බැහැ උන්ගෙ approval එක එනකන් ඉන්න එපැයි, එතකොට ඩොමේන් එක හොඳ නං උන්ගෙ එකෙක්ට අරගන්න පුලුවන් නේ අපිට කලින් ඌ රික්වෙස්ට් කරලා තිබුනා වගේ බයිලයක් ගහලා
ලංකාවේ අයගෙන් ගන්න මොකටද ? පිටරටකින් ගන්න .com වගේ ඒවා නම් cloudflare.com ලාබයිDomain register කරන කොට විශේෂයෙන් ලංකාවේ
ලංකා වෙ එවුන්ගෙන් ඩොමේන් ගන්න එපාඑහෙම බෑ BR එකක් තියෙනවා නම් ඒ නමින් අනිවාර්යෙන් දෙන්න වෙනවා කියලා නීතියක් තියෙනවා උන්ගේ.
ලංකාවේ අයගෙන් ගන්න මොකටද ? පිටරටකින් ගන්න .com වගේ ඒවා නම් cloudflare.com ලාබයි
------ Post added on Mar 7, 2023 at 11:17 AM
BR එකට ඩොමේන් එක දෙන එකත් බන් හරියටම කියන්නෙ කොහොමද. ඒක උන්ගෙම නීතියක් නං අපි කොහොමද දන්නෙ හරියටම ඒක වෙනවද කියලාඑහෙම බෑ BR එකක් තියෙනවා නම් ඒ නමින් අනිවාර්යෙන් දෙන්න වෙනවා කියලා නීතියක් තියෙනවා උන්ගේ.
ලංකාවේ අයගෙන් ගන්න මොකටද ? පිටරටකින් ගන්න .com වගේ ඒවා නම් cloudflare.com ලාබයි
------ Post added on Mar 7, 2023 at 11:17 AM
.lk mage podi vadakatakeeyktada gatthe .com ekk da?
Lk Domain registry එක කියන්නේම හොරකමක්![]()