මේ වගේ cover photo එකක් හදාගන්න කැමතිද?
Photoshop template එක මෙතනින් ගන්න
LINK FIXED
මුලින්ම ඉහල දීල තියෙන temp එක ගන්න
COVER PHOTO IMAGE layer ඒක අයින් කරලා කැමති ෆොටෝ එකක් දාගන්න
ඉතුරු ටික edit කරන විදිහ කියන්න දෙයක් නැනේ..
save කරනකොට TEMPLATE BORDERS layer ඒක select කරලා crop කරගෙනඒක profile pic ඒක විදියටත්..
ආයේ undo කරලා TEMPLATE BORDERS layer එක invisible කරලා මුළු photo එකම cover එක විදිහටත් save කරගන්න..

Last edited: